Forex Reverse Trading......

SLNINJA

Member
Aug 23, 2011
26
2
0
මට තන්හාව නම් නෑ බන්... පොඩි ගානකින් සතුටු වෙන්න පුලුවන් මට... ඒත් කේස් එක තියෙන්නෙ ඉවසීම නෑ බන්...

උබ ඔය දාලා තියන ඒවා නම් දන්නවා මම යම්තාක් දුරට ඉගෙනගත්තා... ඒත් හොදටම නෑ...

මම ඕක කරන්නේ නෑ බන්... රිස්ක් එකක් ගන්න පුලුවන් ආර්ථික තත්වයක නෙවෙයි බන් මම ඉන්නේ... බිස්නස් එකම කරනවා

අවුලක් නෑ මචං, උබට හිතෙනවනම් බෑ කියල කරන්න එපා. මම සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කියන්න කැමති නෑ බැරිදෙයක් අත්හරින්න කියල. නමුත් මේකෙදී අවදානමක් ගන්න එපා. උබට ඉගන ගන්න ඔනනම් කියපන් හෙල්ප් එකක් දෙන්නම්.:):):)
 

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ඉතින් බොල අපි DEMO එක කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔහේ Trade කරන්නේ... එතකොට ඒක කෙලවෙන්නම ඕන නේද??

    ඒකේ රිවර්ස් කොපිය තමයි Real එක... අරක කෙල උනොත් මේක හරියන්න ඕන නේද??

    මචං උබ හිතේ තියන් ඉන්නවා වගේ forex කියන මගුල සරලයි නම් අද trade දාන හැම එකාම bililionaire ලා ...

    වැඩේ කියන්නේ ඒක එහෙම නෙමේ ,,,.

    පරම සත්‍ය තම real account එකක් හදල අඩුම මාස 2,3ක් යනකම්
    අපි දාන trade එකේ reverse එක වෙන එක..:lol::lol:

    ඕනේ එකෙක්ගෙන් අහලා බලපන්කො බොරුද කියල..
    buy එකක් ගැහුවොත් එවලේම කඩාගෙන පහල බහිනවා..
    sell එකක් ගැහුවොත් එවලේම කඩාගෙන උඩට යනවා..,,
    සංවේදී පුද්ගලයන් ගේම අතහරිනවා..:rofl::rofl:

    සාරාංශය තමා උබ trade එක close කරන වෙලාවේදී ඒක profit පැත්තේද lost පැත්තේද තියෙන්නේ කියන එක..,,
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මචන්ලා binary option අවුල්ද forex එක්ක බලද්දී? iq option ලා හොඳයිද?
    binary option මචන් gamble වගේනේ
    Forex එහෙම නැ 0,1 සීන් එකෙක් නෙවෙයි තියෙන්නේ අපිට ලොස් එක උනත් අවම කරගන්ඩ පුළුවන්
    අනිත් එක මචන් හරියට Forex ඉගෙන ගත්ත නම් ගොඩ යන්ඩ පුළුවන්
    binary option වලට හරියටම ක්‍රමයක් කියලා නැ තමන්ගේ වාසනාව තමා

    binary option කරනවා නම් iq option හොදයි