Forex Signal Service use කරන අය පොඩ්ඩක් ආවනම්

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Forex Signal Service use කරන අය පොඩ්ඩක් ආවනම්

    කාගෙන්ද සිග්නල් ගන්නේ???:confused::confused:
    මට සැට් උනා සිග්නල් service 2ක් මාසෙට 2000pips වගේ මුන් හොයනවා කියල තියෙන විදිහටනම්(මන් use කරලා නැ එක හින්ද හරියටම මේ ගාන හොයනවද දන්නැ:eek:)

    දැනට සිග්නල් ගන්න කෂ්ටිය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කොටන් යන්න, :yes:

    මගේ දෙක :sorry:
    https://www.fxervin.com/
    https://t.me/joinchat/AAAAAEOpkUHOC-yQs1Nu_w

    Bump කරන අයට සලකනවා +++++
     
    Last edited: