Creative Sub Use කරන අය කවුද? (E2800)

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තම ගත්තෙ නෑ මචන්. සන්චරන සීමා පටන් ගත්තනෙ. ගන්න බැලුවෙ sonic gear sound bar + sub එකක් හරි microlab එකක් හරි. 15ක් විතර යටකරන්න පුලුවන්.
    Ah ela mchn.mn balanne 2.1 ekak.godakma sindu ahanna.5.1 content use wenne na mata
    Oka mama gaava thiyanava.. reason ekak kiyanna danne naa mata set une naa.. mulin mama use kale microlab 5.1 ekak.. ita passe oka.. oka hari giye nathi nisa tv ekata set kala.. TV ekata nam maru.. Room eke pc ekata vage set unee naa.. Logitec ekak gannath idea mata.. oya budget eke math hoyanava ekak.. oka nam mata set unee naa

    Micro lab patta.. habai hoda model hoya ganna naa.. Danata mata set une meka habai thama eka gana visthara hoyanava..
    https://www.nanotek.lk/product/52
    52-20170208115625-2.png

    ------ Post added on Jun 15, 2021 at 6:55 PM
    Meke total power eka 25W neda.madi wage nadda?Microlab ekak thama hewuwe.FC 330 eka.stock na kohewath
    Meeka use karanawa supiri, lankawe tiyenawada danne na hebey.
    nSB79TrQRgu._UX970_TTW__.jpg
    ammo :love: mehe nathuwa athi bn.anika out of the budget:dull:
    Mama Use karanne mekaT6300
    2012 indan tama awulak na

    View attachment 130971
    :love::love::love::love:
     
    • Like
    Reactions: rumesh.fbi

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    bump

    රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.ඕඩරයක් දැම්මා මොකද වෙන්නේ බලන්න :dull:
    Wish me good luck.Eyes Closed, Head First, Can't Loseලුනේ :lol::D:love:
    ------ Post added on Jun 16, 2021 at 12:04 AM
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    bump

    රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.ඕඩරයක් දැම්මා මොකද වෙන්නේ බලන්න :dull:
    Wish me good luck.Eyes Closed, Head First, Can't Loseලුනේ :lol::D:love:
    ------ Post added on Jun 16, 2021 at 12:04 AM
    kohenda order eka damme.. matath ekak hoyanava

    Microlab M860 and FC730 use karanawaa sound qualitya hodai.
    Microlab M860 5.1 mama gaava issara thibuna.. eka hodai
    ------ Post added on Jun 16, 2021 at 8:32 AM
     
    • Like
    Reactions: thilan996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,237
    36,277
    113
    කෑගල්ල
    අඩේ sbs ගන්න එපා inspire නැද්ද බන් හොද එවා. මන් ලගතියේන්නෙත් sbs. මට දැනුනු විදිහට sbs එකට වඩා උන්ගේ inspire සීරිස් එක සවුන්ඩ් quality හොදා.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    kohenda order eka damme.. matath ekak hoyanava
    ------ Post added on Jun 16, 2021 at 8:32 AM
    Sense.lk eken mchn

    අඩේ sbs ගන්න එපා inspire නැද්ද බන් හොද එවා. මන් ලගතියේන්නෙත් sbs. මට දැනුනු විදිහට sbs එකට වඩා උන්ගේ inspire සීරිස් එක සවුන්ඩ් quality හොදා.
    Inspire T1 eka witharai mchn thibbe.eka 2.0 ne.anika power madi wage eke :dull:
    ------ Post added on Jun 16, 2021 at 10:19 AM

    poddak balala ganin
    poddak balala ganin
    original lu bn.meka india sl wage asian countries target karala gahana model ekaklu.arawa tharam quality nathi kathawak kiyanawa
    ------ Post added on Jun 16, 2021 at 10:22 AM
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    danna kale indan man use karanne Subwoofers walata Creative thamai...me wenakan aran thiyenne dekai...ekak gedara..anika bodime...dekama thama weda kisima awlak gihin naha me wenakan..2.1 ewa use karanne..matanam wadith ekka sounds.. :giggle:
     
    • Love
    Reactions: thilan996

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙත් 5.1 එකක් තියෙන්නේ.sb 800 ද මොක්ක්ද? අවංකවම සබ් එකේ සද්දෙ ගත්තා දා ඉඳන් වගේ මයී.දැන් අරන් අවුරුදු 6ක් වගේ ඇති.power supply එක පිච්චුන. හොඳේ කියන්නේ power එක වෙනම module එකක් හින්දා මන් ම smps එකක් දැම්මා රුපියල් 500 ගියේ.අවුරුද්දකට සැරයක් වගේ ගලවලා අතුල දූවිලි එහෙම අයින් කරනවා.වෙන දෙයක් නන් වෙල නෑ.ආයේ bass කන්ට්‍රෝලර් එක සවුත්තු වෙල.එකේ නන් තියෙන්නේ නිකන් රුපියල් 30 vr එකක්.මාරු කරන්න කම්මැලි.

    Mama Use karanne mekaT6300
    2012 indan tama awulak na

    View attachment 130971
    මේක තමා මං ගාව තියෙන්නේ. මට මතක විදිහට ඒ කාලේ 13000ක් ද කොහෙද උන
    ------ Post added on Jun 16, 2021 at 11:00 AM
     
    • Love
    Reactions: thilan996

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    bump

    රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.ඕඩරයක් දැම්මා මොකද වෙන්නේ බලන්න :dull:
    Wish me good luck.Eyes Closed, Head First, Can't Loseලුනේ :lol::D:love:
    ------ Post added on Jun 16, 2021 at 12:04 AM
    Model eka mokak da order eka dapu
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අද ඩිලිවර් කරා ගෙදරටම.(15 මහා රෑ 12ට විතර ඕඩර් කරේ.18 උදේ වෙද්දි ඩිලිවර්ඩ්)
    හිතුවට වඩා සයිස් එකනම් පොඩියි.සවුන්ඩ් කොලිටි හොඳයි.කලින් සබ් එකක් පාවිච්චි කරලා නැති නිසා හරියටම අදහසක්දෙන්න අමාරුයි හොඳ නරක ගැන.
    සබ් බොක්ස් එක තව පොඩ්ඩක් ලොකු උනානම් හොඳයි කියලා හිතෙනවා බේස් එක ටිකක් වැඩි වෙන්න.

    ලැප් එකට ගහලා පාවිච්චි කරද්දි සබ් එකේ සවුන්ඩ් උපරිම වැඩි කරලා ලැප් එකෙන් volume අඩු වැඩි කරගන්න එක(ලේසි ක්‍රමේ) ද නැත්තන් ලැප් එකේ සවුන්ඩ් උපරිම දාලා සබ් එකෙන් volume අඩු වැඩි කරන එකද සබ් එකේ කල්පැවැත්මට හොඳ? නැත්තන් කොයි විදිහට කරත් සබ් එකට අවුලක් නැද්ද?

    1 ( 2).jpg
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Umbala Sub ekak gaddi Specifications monaada balanne? Minimum Hz gaana balanavada? Godak evva 30-35 Hz thamai minimum.
    mama kalin use kale meka, https://dinapalagroup.lk/product/clear-multimedia-speaker-2-1-mms3780/ . meke bass hodai. hebei kohewath nathi brand ekak. battery leak welaa remote eka damage welaa, clean karalawath goda daanna bari vunaa. Spare remotes agent langa vath na. Passe gaththe Sonicgear Sonicbar BT3500 ekak. eke sound quality eka hodai wage, hebei kalin eka tharam bass thadata enne na wage. preset equalizer walin yantham goda damma, e hinda shape. mama aththatama hewwe 20 Hz yanna puluwan ganan adu ekak. hari adui ehema evva.
     
    mama nm balanne total powe output eka W kiyada kiyala.habai eken clarity eka wage dewal genanam idea ekak ganna ba.ekata check karalama balanna wenawa.
    mn gaththa eka 24W sub eka. 13W satellite 2k thiyanawa.Total power eka 24W+13W X 2=50W
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama nm balanne total powe output eka W kiyada kiyala.habai eken clarity eka wage dewal genanam idea ekak ganna ba.ekata check karalama balanna wenawa.
    mn gaththa eka 24W sub eka. 13W satellite 2k thiyanawa.Total power eka 24W+13W X 2=50W
    Remax ekak thibba, parana version ekak hebei. Sub eka 90W 😋 agent kenek nathi hinda gaththe na. Lifemobile eken 27ta wage ganna thibba.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    අද ඩිලිවර් කරා ගෙදරටම.(15 මහා රෑ 12ට විතර ඕඩර් කරේ.18 උදේ වෙද්දි ඩිලිවර්ඩ්)
    හිතුවට වඩා සයිස් එකනම් පොඩියි.සවුන්ඩ් කොලිටි හොඳයි.කලින් සබ් එකක් පාවිච්චි කරලා නැති නිසා හරියටම අදහසක්දෙන්න අමාරුයි හොඳ නරක ගැන.
    සබ් බොක්ස් එක තව පොඩ්ඩක් ලොකු උනානම් හොඳයි කියලා හිතෙනවා බේස් එක ටිකක් වැඩි වෙන්න.

    ලැප් එකට ගහලා පාවිච්චි කරද්දි සබ් එකේ සවුන්ඩ් උපරිම වැඩි කරලා ලැප් එකෙන් volume අඩු වැඩි කරගන්න එක(ලේසි ක්‍රමේ) ද නැත්තන් ලැප් එකේ සවුන්ඩ් උපරිම දාලා සබ් එකෙන් volume අඩු වැඩි කරන එකද සබ් එකේ කල්පැවැත්මට හොඳ? නැත්තන් කොයි විදිහට කරත් සබ් එකට අවුලක් නැද්ද?

    View attachment 131401
    Sub ekak pavichchi karala naththan oka hodai awlak naa.. mama kalin Micro lab 5.1 ekak use karala oka gaththe so eka ekka compare karaddi nam madi.. Remote eka thiyana nisa vatinava