forex signal service

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔක්කෝටම එක පාර forex trading signal දෙන්න යන්නේ.මම trade කරන්නේ සතියකට trade 1-3 ක් වගේ තමා.හැම trade එකක්ම අඩුම 2:1 risk reward ratio එකකින් trade කරන්නේ.කොහොමත් trade එකකට enter උනොත් 50-100+ pips ගන්නවා.

    සතියකට pips 150 වගේ තමා target එක.
    0.01 අඩුම lot size එකෙන් trade කරොත්{150X4= 600 pips for month)
    600 X 0.1$ = 60$ per month
    මේ ගාන වෙනස් වෙනවා trade කරන lot size එක අනුව
    if you trade 0.1 lot size, you can earn 600$ per month.
    if you trade 0.05 lot size,you can earn 300$ per month.
    එක නිසා month end එකට ගන්න pips ගාන target කරන්නමි,තම තමන්ගේ money management & risk management apply කර ගන්න.
    Real trading කරන අය, මම signal එකක් දුන්නම ඔයාලගේ trading knowledge එකත් එක්ක බලන්න compare කරලා,OK නමි trade එක දාන්න

    twitter එකත් එක්ක තමා signal දෙන්න යන්නේ


    https://twitter.com/forexsignal2020

    google play store ගිහින් twitter app එක download කර ගන්න


    20842141_1945283295483627_7192000439367642358_n.png




    මෙන්න මේ twitter account එක follow කරන්න(forexsignal2020)
    20881853_1945283552150268_3511797101962979681_n.png



    follow කරාම, මම request එක confirm කරන්නමි
    20881834_1945283738816916_4633041090256301476_n.png



    20914696_1945300445481912_8341962284917153997_n.png


    notification bell icon එක click කරලා settings select කර ගන්න මේ විදියට
    20840893_1945283788816911_2599088364880687736_n.png

    20840890_1945283918816898_5270004690900443129_n.png

    20953682_1945283945483562_3078982984764704182_n.png

    all tweets select කරන්න

    20842292_1945284002150223_7814764018149871986_n.png


    හරියට set කරාම මේ වගේ තියෙයි

    20882708_1945300352148588_3645664926371783231_n.png

     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලොස්ට් වෙලා නවත්තල තිබුනේ ..ආයි පටන් ගන්න ත් හිතෙනවා

    හොද වැඩක්
    11.gif
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    [QUOTE




    [/QUOTE]


    ලොස්ට් වෙලා නවත්තල තිබුනේ ..ආයි පටන් ගන්න ත් හිතෙනවා

    හොද වැඩක්
    11.gif

    Good work

    Puluwan nam e trade eka gatte ai kiyala analysis ekakuth danna...

    use telegram machan

    Good work.Appreciate it.Use Telegram machan. It's the best


    Mamath loss wela tibune bn.kiuwama nam ayeth patan ganna hithenawa.telegramme hondai neda machan


    telegram ekata set wennda ehanm

    http://www.elakiri.com/forum/showthread.php?p=22112628#post22112628
     
    Last edited: