Forex signals

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    කව්රුහරි ඉන්නවද Forex signals use කරන අය? වෙබ්සිට්නම් තියනවා මට ඕනේ කව්රුහරි use අය. also what about the performance.
     
    sameerassilva

    Member
    May 9, 2009
    11
    0
    0
    එල එල පට්ට හරියට බලල සින්ග්නල් එකක් එන වෙලාවට ගහගත්තෝත් ගොඩ මමනම් සැහෙන ගොඩ ගිය වැඩෙන්
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    එල එල පට්ට හරියට බලල සින්ග්නල් එකක් එන වෙලාවට ගහගත්තෝත් ගොඩ මමනම් සැහෙන ගොඩ ගිය වැඩෙන්

    මොකද්ද සයිට් එක?