Forex Technical Analysis

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මම ඉස්සර නම් ඕව බැලුව. දැන් බලන්නේ නෑ බන්. උන් කියන ඒවා හරියන්නේ හෙන කලාතුරකින්නේ බන් :oo:

Ehemanan karanna thienne un kiyana ekata wiruddawa trade karana eka :)
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ehemanan karanna thienne un kiyana ekata wiruddawa trade karana eka :)

    මට සිරාවට සමහර වෙලාවට ඔහොම හිතෙනවා. big playersලා(Banks එහෙම) මිඩියා අල්ලගෙන බොරු පතුරනවා ඇති කියල අපි වගේ retail traders ලගේ සල්ලි ටිකට විදින්න :oo:

    ඔය අහවල් බෑන්ක් එකේ analyst මෙහෙම කිව්වා අරෙහෙම කිව්වා කියල තියෙන ඒවානම් මම කොහොමත් විස්වාස කරන්නේ නෑ :frown:

    කීදෙනෙක් කිව්වද 2015 ඉවර වෙද්දී EURUSD 1ට වඩා අඩුවෙනවා කියල :frown:

    මගෙනම් සිරාවට success rate එක වැඩි උනේ ඕවා බලන එක නැවත්තුවට පස්සේ :yes::)