මම කාටවත්ම රෙෆරල්ස් දීලා නැහැ දැනට ගොඩක් අය මට ඊමේල් කරා මම කිසිම කෙනෙක්ට රෙෆරල්ස් දුන්නේ නැහැ. මම එයාලට හොදට කියලා දුන්නා. මොකද මමත් රෙෆරල්ස්ලා වැඩි කර ගන්න කැමති නමුත් මම මේ ත්රෙඩ් එකේ එහෙම කරන්නේ නැහැ. මොකද මට එකට වෙනම බ්ලොග් එකක් සහ ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා.
ෆොරෙක්ස් කියන්නේ මචන් ගොඩක් ඉවසන්න ඕනේ සහ ගිජු බව නැති කරගන්න් දෙයක්. ෆොරෙක්ස් වල දවසට හොයන ගානක් තියෙනවානම් එක ගොඩක් ලේසියි. අපි ලංකාවේ රැපියල් වලින් අපේ ගිණුම ගැන හතිනවානම් තවත් ලේසියි. මම දවසට රැ. 2000 ක් තමයි හොයන්න බලන්නේ. මොකද මම සති අන්තේදී මගේ ලාබෙන් කොටසක් ආපහු ගන්නවා. මොකද මාසේ අන්තිමට අපි නොදැනම අපේ ගිණුමට ලොකු ගානක් එනවා. අපේ එකවුන්ට් එක වැරදීමකින් හෝ රින ගියොත් ලොකු ගානක් අපිට එක බේරගන්න අල්ලලා තියාගන්න ඩිපෝසිට් කරන්න වෙනම ගානක් තියෙන්න ඕනේ. හැම සතියෙම පොඩ්ඩ් පොඩ්ඩ වෙනම තියෙන එක ලොකු උදව්වක් වෙනවා මට හැමදාම.
ඔයාලාට මම හැම දාම උදේට බලන්න ඕන සයිට් එකක් දෙන්නම් එක උදේන්ම බලලා Trend එකට Trade කරන්න. හැමදාම Open කරන Trade ලොන්ග් ටර්ම් කරන්න එපා එක ගොඩක් රිස්කි. පුලුවන් තරම් දැන් ඕපන් කරන එක දැන්ම වහන්න්. දවසේ අන්තිමට Open Trade තියාගන්න එපා.
http://www.investing.com/technical/technical-studies?period=900
http://www.investing.com/technical/technical-summary
තව එකක් තියෙනවා එක හොදයි Account රින ගිය අයට ටිකක් කලබල නැතුව හොදට බලලා trade කරන්න.
http://www.fxmarketleaders.com/forexsignals
බොහොදුරට හෙට ඉදන් මාර්කට් එක UP Trend (EUR/USD - BUY) එකක් විය හැක.
මම මේත ත්රෙඩ් එක ඕපන් කරේ ලංකාවේ අපි එකට Trade කරන අදහසින් නමුත් පැනපු ගමන් කාපි යකා කියලා මට ගොඩක් අය බැන්න.
මම මෙක ලාබයක් සදහා නෙමෙයි කරේ. අපි ඔක්කොම එකට අපේ අදහස් බෙදා ගමු. මම ඉදිරියේදි ගොඩක් ලාබ ගන්න පුලුවන් SIGNAL මේ ත්රෙඩ් එකේ දාන්න අදහස් කරනවා.
නමුත් කවුරැත් මෙකේ බිස්නස් කරනවාට මම කැමති නැහැ.

Last edited: