Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

kotipathiya

Member
May 8, 2009
65
0
0
මම කාටවත්ම රෙෆරල්ස් දීලා නැහැ දැනට ගොඩක් අය මට ඊමේල් කරා මම කිසිම කෙනෙක්ට රෙෆරල්ස් දුන්නේ නැහැ. මම එයාලට හොදට කියලා දුන්නා. මොකද මමත් රෙෆරල්ස්ලා වැඩි කර ගන්න කැමති නමුත් මම මේ ත්රෙඩ් එකේ එහෙම කරන්නේ නැහැ. මොකද මට එකට වෙනම බ්ලොග් එකක් සහ ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා.

ෆොරෙක්ස් කියන්නේ මචන් ගොඩක් ඉවසන්න ඕනේ සහ ගිජු බව නැති කරගන්න් දෙයක්. ෆොරෙක්ස් වල දවසට හොයන ගානක් තියෙනවානම් එක ගොඩක් ලේසියි. අපි ලංකාවේ රැපියල් වලින් අපේ ගිණුම ගැන හතිනවානම් තවත් ලේසියි. මම දවසට රැ. 2000 ක් තමයි හොයන්න බලන්නේ. මොකද මම සති අන්තේදී මගේ ලාබෙන් කොටසක් ආපහු ගන්නවා. මොකද මාසේ අන්තිමට අපි නොදැනම අපේ ගිණුමට ලොකු ගානක් එනවා. අපේ එකවුන්ට් එක වැරදීමකින් හෝ රින ගියොත් ලොකු ගානක් අපිට එක බේරගන්න අල්ලලා තියාගන්න ඩිපෝසිට් කරන්න වෙනම ගානක් තියෙන්න ඕනේ. හැම සතියෙම පොඩ්ඩ් පොඩ්ඩ වෙනම තියෙන එක ලොකු උදව්වක් වෙනවා මට හැමදාම.

ඔයාලාට මම හැම දාම උදේට බලන්න ඕන සයිට් එකක් දෙන්නම් එක උදේන්ම බලලා Trend එකට Trade කරන්න. හැමදාම Open කරන Trade ලොන්ග් ටර්ම් කරන්න එපා එක ගොඩක් රිස්කි. පුලුවන් තරම් දැන් ඕපන් කරන එක දැන්ම වහන්න්. දවසේ අන්තිමට Open Trade තියාගන්න එපා.

http://www.investing.com/technical/technical-studies?period=900

http://www.investing.com/technical/technical-summary

තව එකක් තියෙනවා එක හොදයි Account රින ගිය අයට ටිකක් කලබල නැතුව හොදට බලලා trade කරන්න.
http://www.fxmarketleaders.com/forexsignals

බොහොදුරට හෙට ඉදන් මාර්කට් එක UP Trend (EUR/USD - BUY) එකක් විය හැක.

මම මේත ත්රෙඩ් එක ඕපන් කරේ ලංකාවේ අපි එකට Trade කරන අදහසින් නමුත් පැනපු ගමන් කාපි යකා කියලා මට ගොඩක් අය බැන්න.
මම මෙක ලාබයක් සදහා නෙමෙයි කරේ. අපි ඔක්කොම එකට අපේ අදහස් බෙදා ගමු. මම ඉදිරියේදි ගොඩක් ලාබ ගන්න පුලුවන් SIGNAL මේ ත්රෙඩ් එකේ දාන්න අදහස් කරනවා.

නමුත් කවුරැත් මෙකේ බිස්නස් කරනවාට මම කැමති නැහැ.

Last edited:

kotipathiya

Member
May 8, 2009
65
0
0
මම පෞද්ගලිකව කරන්නේ HotForex & Trader's Way යන Forex Brokers ලා එක්ක තමයි. මට තියෙන්නේ ECN(electronic communications networks) Account විතරයි. මොකද ECN වල Trade කරන එක හරිම ලේසියි.

මම කියන්නම් මම Trade කරන විදිය. මම Trade එකක් ඕපන් කරාම එකට Take Profit එකක් හදනාව ඔපන් කරපු ගමන්ම. (Pips 35 (4 digit broker pips 3.5 = 5digit broker pips 35)
මම කියන එක තෙරේනවා ඇති කියලා හිතනවා මොකද හොට්ෆොරෙක්ස් වැගේ 5 ඩිජිට් බෝකරස්ලාගේ පිප්ස් 35 ක් කියන්නේ 4ඩිජිට් බෝකරස්ලාගේ පිප්ස් 3.5.)
ඉතින් pips 35 ට
Take Profit එක හදන්න. ඔයාලා ඩිපෝසිට් කරන ගාන අනුව ලොට් සයිස් එක වැඩි කරන්න.
$100 = 0.01 or 0.02 ඊට වඩා වැඩි කරන්න එපා එක භයානකයි.

$100 ඩිපෝසිට් කරන අය ලොකු ගානක් හොන්න එපා 0.02 කරලා දවසට $5 - $6 ත් අතර හෙව්වොත් මාසෙට රැ. 10,000/- ක් හොයන්න පුළුවන් අපි අපිට ඔනෙනම් ඒ ගානත තවත් වැඩිකර ගන්න පුළුවන් මොකද ඔයාගේ එකවුන්ට් එක මාසෙකින් ඩබල් වෙන නිසා.

මට ඕනේනම් හොද සිස්ටම් එකක් දාන්න පුළුවන් මෙකට ඔයාලා ඉල්ලනවනම් විතරක් මොකද මමත් ඒ සිස්ටම් එක පොඩ්ඩක් බලනවා Trade එකක් දාන්න කලින්. එක ගොඩක් powerful මටනම්.

මොකද සිස්ටම් වලත් හොද ඒවා නැතවම නෙමෙයි. මම පාවිච්චි කරන්නේ හොදම එකක්. ඕනම හොද සිස්ටම් එකකිනුත් 70% - 80% සිග්නල් හරි.
 
Last edited:

kotipathiya

Member
May 8, 2009
65
0
0
තමන්ගේ Real Account කවදාවත් අනිත් අයට පෙන්වන්න යන්න එපා. මොකද මම ඒක අත්දැකිමෙන් විශ්වාස කරන දෙයක්.
ඔයාලා ඕන දෙයක් හිතන්න. නමුත් මම මගේ එකවුන්ට් මම කාටවත් පෙන්වන්න කැමති නැහැ. එක මගේ හැටි.

මට බනින අය ඇති. නමුත් මම කාටවත් බැනලත් නැහැ. බනින්නෙත් නැහැ.
මට ඕනේ අපි එකට වැඩේට බහිමු කියන්න.

ඔයාලා වගේම මමත් අකමැතියි මේකේ බිස්නස් කරන අය එනවට. එහෙම කට්ටියට බනින එක මට බැනපු අයගේ වගකීමක් කියලයි මම හිතන්නේ. ;) ;)
 
rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    Forex හොරු

    මූ තමයි කම්බ හොරා. මූ මට EA එකක් වික්කා 500$ ට. තනිකරම ලොස්
    http://www.elakiri.com/forum/member.php?u=89728

    මේ තියෙන්නෙ මුගෙ threads, මේවා අමූලික බොරු. මුගෙන් investor password ඉල්ලපන්. මූ දෙන්නෙ නෑ. මේ දාල තියෙන proof ඔක්කෝම බොරු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1668733
    http://www.elakiri.com/forum/showthread.php?t=1665320
    http://www.elakiri.com/forum/showthread.php?t=1665323

    මූ මට දුන්න details
    J D U Sanjeewa

    SEYLAN BANK --- 0770-02418193-113
    HNB Homagama --- 077020305594

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    Phone
    0775640555

    මම හොයල බලන්නේ නැතුව මූව විස්වාස කරපු නිසා මුට අහු වුනා. මේ වගේ තව හොරු ගොඩක් ඉන්නවා Elakiri එකේ. ඉතින් පරිස්සමෙන්. ඔය එක හොරෙක්වත් investor password නම් දෙන්නෙ නෑ.

    Forex හොරු වර්ග

    01. Profit shares වලට accounts maintain/manage කරල දෙන හොරු ඉන්නවා. උබේ සල්ලි loss උනාම ඌ නෑ හොයාගන්නවත් ඊට පස්සේ.

    02. Strategy කියල දෙන හොරු ඉන්නවා. Net එකෙන් මොනවහරි බලාගෙන ඇවිල්ලා කීයක් හරි අරන් තේරුමක් නැති මගුලක් කියලා දෙනවා.

    03. EA,Robots විකුණන හොරු ඉන්නවා. ඕව ඕක්කෝම fiverr එකෙන් 5$ ට ගන්න ඒවා. ගිනි ගනන් වලට විකුනනවා.

    ඕකුන් ඔය මොන හොරකම කලත් තාවකාලිකව ඌ දිනුවා කියලා හිතාගෙන හිටියට ඕකුන්ට පලදෙනවා ඕවා. මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වලට වංචා කරන උන් කවදාහරි ඒව පොලියත් එක්ක විදවනවා.
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    මචං මම කාටවත් EA, ROBOT වික්කේ නැහැ. මම EA, ROBOT පාවිච්චි කරන්නෙත් නැහැ විශ්වාස කරන්නෙත් නැහැ. අපි සල්ලි දාලා මැෂින් එකකට දෙන්න ඔනේද බන් Trade කරන්න.
    ඔයාගේ සීන් එක් මට තේරෙනවා ඔයාට ඔනේ නිකන් ඉදන් සල්ලි හොයන්නනම් එක කවාදාවත් කරන්න බැහැ මචං. අපි මහන්සිනේ හෙව්වොත් තමයි අපිට ලැබෙන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    puthaa oyage danuma nan anthimai. forex walin kochchara hoyanna puluwanda kiyala api dannawa.
    Dana gena giyoth katharagama---no dana giyoth atharamaga vage deyaki forex. Forex valin hodata earn karanna puluwan. England vala innava forex trader kenek-----OHUTA KIYANNE ENGLAND VALA SIYALU BANKS EKA DAVASIN KADAPU MINIHA kiyala. A MOKADHA EKA DAVASAKIN OHU FOREX VALIN *****KOTI PRAKOTIPATHIYEK VELA FOREX TRADES KARALA*****
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    අනිවාර්යයෙන්, අනිවාර්යයෙන්.. මෙයා මේව කරන්නෙ මොකක්හරි යටි මගඩියක් හිතේ තියාගෙන. දැන් මම මේ thread එක ඇතුලෙ comments දෙක තුනකම ඇහුව investor password ගැනයි මෙයාගෙ real account statements එහෙම. ඒවට මූ කටඋත්තර නෑ.

    අර අනිත් මෙයාට කෑ ගහන වෙන comments වලට මෙයා බුරනව උඩ දාගෙන. ඒත් ඒව අහුවහම කිසි සද්දයක් නෑ. ඕන නම් ගිහින් බලන්න මේකෙ thread එකේ අනිත් page වලටත්. මම අහල තියනව ඒව ගැන. එවට මෙයා no reply. ඒත් මම ඒව නැතුව වෙන මොනවහරි අහුවහම දාන පරක්කුව විතරයි reply කරන්නෙ. අනේ මන්ද බන් මුන් නන්.

    ඔය තමන්ගෙ real account වල investor password, account statment එකක් දෙන්න කැමති නෑ කියන්නෙ ඒ දෙන්න account එකක් නැති නිසා. මම ඒක හොදට බලල තියනව. මීට කලින් මට ඒවගෙ එවුන් ගොඩක් set වෙල තියනව.
    ඔය investor password එක දුන්න කියල කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද දෙන කෙනාට account එක අත පත ගාන්න බෑ. අනික එයාට ඕන වෙලාවක password එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් investor password එක අරන් log වෙලා මෙයා කොච්චර හොයල තියනවද කොහොමද මෙයාගෙ trades, කොච්චර withdraw කරල තියනවද කියල බලන්න පුළුවන්. ඕකට විනාඩි 10ක් යයි. ඊට පස්සෙ ඉතින් password එක වෙනස් කරගන්න බැරිය. statement එකක් දෙන්න කැමති නෑ කියන්නෙ ඉතින් ලොවෙත් නෑ. ඒ කියන්නෙ මෙයාට පෙන්නන්න දෙයක් නෑ කියල.

    ඔච්චර forex දන්නව නන් හොදට forex වලින් හොයන්න පුළුවන්. මොන එකටද මෙතන රගන්නෙ. දැන් කියන්න එපා අන්ත් අයටත් හොදක් කරන්න කියල. forex වලින් ගොඩ යන්න ඇත්තටම උවමනාවක් තියන මිනිස්සු ඒක කරන්නෙ තනියම. මෙහෙම නිකන් දගලන් නැ.

    ABCMAMA මම ඔයාට මගේ Forex Account පෙන්නුවා කියලා ඇති වැඩේ මොකක්ද? ඔයාගේ වගේ EA ROBOT දාලා කෙලවගත්ත Lost වෙච්ච Accounts වගේ ඒවා මගේ ලග නෑ. මගේ පොඩි Account එකක් පෙන්වන්නම් ඔයාගේ Account එකක් මට පෙන්වනවනම් මොකද කියන්නේ?
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මචං මම කාටවත් EA, ROBOT වික්කේ නැහැ. මම EA, ROBOT පාවිච්චි කරන්නෙත් නැහැ විශ්වාස කරන්නෙත් නැහැ. අපි සල්ලි දාලා මැෂින් එකකට දෙන්න ඔනේද බන් Trade කරන්න.
    ඔයාගේ සීන් එක් මට තේරෙනවා ඔයාට ඔනේ නිකන් ඉදන් සල්ලි හොයන්නනම් එක කවාදාවත් කරන්න බැහැ මචං. අපි මහන්සිනේ හෙව්වොත් තමයි අපිට ලැබෙන්නේ.

    ABCMAMA මම ඔයාට මගේ Forex Account පෙන්නුවා කියලා ඇති වැඩේ මොකක්ද? ඔයාගේ වගේ EA ROBOT දාලා කෙලවගත්ත Lost වෙච්ච Accounts වගේ ඒවා මගේ ලග නෑ. මගේ පොඩි Account එකක් පෙන්වන්නම් ඔයාගේ Account එකක් මට පෙන්වනවනම් මොකද කියන්නේ?

    මම EA ගත්තේ නිකන් ඉදන් හම්බකරන්න නෙමෙයි. මට ලොකු දැනුමක් තිබ්බේ නෑ forex trade කරන්න. ඉතින් මම විස්වාස කලා trend එක හොදට analyze කරල බිඩ් කරනව ඇති කියලා EA එකකින්.මම කල්පනා කලේ EA එක trade දානව බලල ඉගෙන ගන්න. අනික මම අහුවුනේ ඇත්තටම මම මිනිස්සු විස්වාස කරපු නිසා.

    උබ මට කියන්න ඕන නෑ මහන්සි වෙලා හම්බකරන්න ඕන කියලා. මම මහන්සියෙන් හම්බකරපු සල්ලි තමයි අර අවලමා හොරා කෑවේ. ඒව උට කවදහරි විදවන්න වෙනවා.

    උබේ forex accounts අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ උබ පොර ටෝක් නොදී උබේ පාඩුවේ උබේ වැඩේ කරනවනම්. උබ මෙතන ඇවිල්ලා referrals නේ හොයන්නේ. ඉතින් උබම තමයි අනිත් මිනිස්සුන්ව ඈදා ගන්නේ. ඉතින් උබේ වචන විස්වාස කරන, උබේ strategy විස්වාස කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට proof එකක් එපාද? එහෙම පෙන්නන එක උබේ වගකීමක්, යුතුකමක් නෙමෙයි ද? උබ genuine වඩේ කරනවනම් හා උබේ strategy හොද ප්‍රතිපල දීල තියෙනවනම් ඒ history එක පෙන්නපන්. investor password කියල එකක් හදුන්වාදීල තියෙන්නෙ ඕන කෙනෙක්ගේ account එක monitor කරන්න තමයි.
    screen shots, demo accounts වැඩක් නෑ මිනිස්සුන්ට. උබට real forex වැඩක් කරන්න පුලුවන්, කරල තියෙනව කියලා ඔප්පු කරපන්. බැරිනම් මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව, ඒ මිනිස්සුන්ගෙ දාඩිය කදුලු වලට වංචා නොකර ධාර්මිකව කීයක් හරි හොයලා මිනුස්සයෙක් වගේ ජීවත් වෙයන්.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113

    මේ කතාව හරි. promote කරන්නවනම් Proof දාන්න ඕනේ. නැත්තම් කටපියාගෙන ඉන්න ඕනේ.
    වැඩිය ඕනේ නෑ. username එක බලන්න : Kotipathiya
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Ok OK ඔයාලා කියන එක හරි අද ලංකාවේ ඉන්න හොරැ එක්ක බැලුවම එක ඇත්ත තමයි. අපි කරනවනම් අපේ Proof පෙන්වන්න ඔනේ. හැබයි මගේ ලොකු Accounts පෙන්වන්න බැහැ. මම මගේ ලගදි පටන් ගත්ත පොඩි Account එකක් පෙන්වන්නම.

    http://www.tradersway.com/var/tw/storage/tw4setup.exe
    Real Account ID : 50608
    Investor Password : investor50608
     
    Investor Password හරිද? බලන්න පුළුවන්ද? පෙනවද?
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    Investor Password හරිද? බලන්න පුළුවන්ද? පෙනවද?

    ඔක්කොම හරි.මට පොඩි ගැටළුවක් තියෙනවා.ඔයා දාපු ගාන ඩබල් වෙච්ච ගමන් ඔර්ඩර් එකත් ඩබල් කරලා.(එක තමයි විනාශයට මුල - ඕක ගාන ලොකු වෙනකොට ප්‍රයෝගික නෑ.මොකද මානසික ඒකාග්‍ර තාව බිදෙනවා )
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    ගුරු;18848931 said:
    ඔක්කොම හරි.මට පොඩි ගැටළුවක් තියෙනවා.ඔයා දාපු ගාන ඩබල් වෙච්ච ගමන් ඔර්ඩර් එකත් ඩබල් කරලා.(එක තමයි විනාශයට මුල - ඕක ගාන ලොකු වෙනකොට ප්‍රයෝගික නෑ.මොකද මානසික ඒකාග්‍ර තාව බිදෙනවා )

    මම ලොකු ගානන් දාන්නේ හොදට බලලා හරිම තැන. අද තමයි 0.02 දැම්මේ ඒවා විනාඩි දෙකක් ඇතුලත වැහුනා. මම හොදට හොයලා බලලා තමයි දාන්නේ.

    මගේ ලොකුම ගාන 0.02
    මම අද දවසට මගේ ටාරගට් එකට ආවා මගේ පොඩි එකවුන්ට් එකේ. ($3.10 = Rs. 400 ක් විතර)
    තවත් පුළුවන්නම් කරනවා.

    මොකද මම මගෝ මානසික එකාගතාවය හදාගෙන ඉන්නේ හොදට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    thava deyak thama rate eka pahala vage , ihaladith trade karanna yanna epa. rate eka ihala yanna yanna ,pahalata eme avdanama vadi venava. Eka nisa pahaladi trades 2 k damma nam , ihaladi trades 1 k vage 1/2 vage adu karanna.