Forex trading brokers

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    NordFx broker Forex trading වලට හොදයිද? එහෙම නැත්තම් හොද broker කවුද? ලන්කාවේ අයට සල්ලි deposit, withdraw කරන්න පුලුවන්ද කියලත් කියන්න
     
    Last edited:

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ලන්කාවට සල්ලි withdraw කරන්න support කරනවද?

    salli direct withdraw kranna ba ban
    uba deposit karapu method ekenma
    thama salli apahu enneth. salli gana wada wenna epa
    issela oya profitable da kiyannko me business eke