Pepperstone withdrawal problem

Im.Just.a.Fool

Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ
    Pepperstone ට්‍රේඩ් කරන අයගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා

    ළඟදී Pepperstone වලින් කෙලින්ම ලංකාවේ බැන්කුවකට සල්ලි withdraw කරන්න පුලුවන් උනාද? High Leverage ට්‍රේඩ් කරන්න ඕනෑ නිසා Pepperstone Markets Limited වලට එකවුන් එක මාරු කලාට පස්සේ Skrill/Paypal withdrawals ඩිසේබල් කරලා Bank Transfer විතරයි withdrawal options වලට තියෙන්නේ.

    මට හිතෙන්නේ මේගොල්ලෝ ලංකාවේ ආණ්ඩුවෙන් ෆොරෙක්ස් තහනම් කරල බව දැනගෙන හිතාමතාම මේ දේ කරනවා කියලයි.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113

    දෙකම තියනවා

    Screenshot 2021-06-14 133835.png

    Screenshot 2021-06-14 133948.png
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    Im.Just.a.Fool

    Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ

    ඔයා Pepperstone Market Limited වලට එකවුන්ට් එක මාරු කලාද? මාරු කලානම් එහෙම මාරු කලාට පස්සේ Skrill වලින් සල්ලි ඩිපොසිට් කලාද?

    අලුත් ASIC regulations වලින් පස්සේ high leverage trade කරන්න පුලුවන් Pepperstone Market Limited වලට එකවුන්ට් එක මාරු කලොත් විතරයි ඒකයි මම මාරු උනේ. එහෙම මාරු කරන්න කලින් මටත් Skrill withdrawals. කරන්න පුලුවන්කම තිබ්බා. ඒත් දැන් මට Skrill withdrawal option එක පෙන්නන්නේ නෑ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඔයා Pepperstone Market Limited වලට එකවුන්ට් එක මාරු කලාද? මාරු කලානම් එහෙම මාරු කලාට පස්සේ Skrill වලින් සල්ලි ඩිපොසිට් කලාද?

    මාරු කළා .Deposit කළා
    අලුත් ASIC regulations වලින් පස්සේ high leverage trade කරන්න පුලුවන් Pepperstone Market Limited වලට එකවුන්ට් එක මාරු කලොත් විතරයි ඒකයි මම මාරු උනේ. එහෙම මාරු කරන්න කලින් මටත් Skrill withdrawals. කරන්න පුලුවන්කම තිබ්බා. ඒත් දැන් මට Skrill withdrawal option එක පෙන්නන්නේ නෑ
    එහෙම මාරු කල නිසා තමයි මට Leverage වැඩියෙන් Trade කරන්න හම්බුනේ

    Screenshot 2021-06-14 155031.png