full time karannada inne? pm
ඔයා සබ්ජෙක්ට් එකට අලුත් නම් ඉගෙනගෙන ප්‍රැක්‍ටිස් කරල profitable තත්වෙට එන්න අවුරුද්දක් විතර යයි. උබ මහන්සි වෙන තරම අනුව තමා තීරනේ වෙන්නෙ. ඒ නිසා ඉස්සෙල්ල demo account වලින් ප්‍රැක්ටිස් කරල උබට confident උනාට පස්සෙ real trading වලට වරෙන්
වරනේ ලින්ඩලගේ චැටට.. උඹව ගොඩ දාලා දෙනවා සත්තයි.
for god sake please practice at least 6 months,
ඔය තියෙන්නෙ ලින්ක් එක..
මචන් මාත් දැන් මාස 3ක් වගේ වෙනවා.
හූන කිව්ව වගේ කියන්නම් උබට අනිව Live කරන්න හිතෙනවා මොකෝ අතේ සල්ලි තියෙන නිසා.
උපරිම 3 month වගේ යාවි උබ සල්ලි ටික ලොස්ට් උනා කියල මේක පොස්ට් දාන්න ..
1 වීක් ප්‍රොෆිට් උනොත් ඉලග සතියෙ ඒ වගේ දෙගුනයක් ලොස්ට් ..
හරියටම වැඩේ සෙට් වෙනකම් අවුරුද්දක් වත් කරන්න එපා.
DEMO එකේ ප්‍රොෆිට් උනාට , Live එකේ එ විදියට ප්‍රොෆිට් වේවි කියල හිතන්න එපා..
එහෙම වෙනවනම් එලකිරි එකේ කොටිපතියෝ 100 ක් විතර ඉන්න ඕන..
අනිව Strategy එකක් තියෙන්න ඕන . මන් මාස 3 ට ඉගෙන ගත්තු වැදගත්ම දෙයක් ඔක ..
මේ ටිකට සෙට් වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්
for god sake please practice at least 6 months,
හරියටම හරි.. අනිත් එක තමා උබ indicator system වලින් trade කරන්න පුරුදු උනොත් ඒත් එච්චරම තමා.
Aniwa
machan signal service ekak use kaloth mokada hithanne. danna ekek kiyapalla.
බොහොම ස්තුතියි මචන්ලා Advice වලට.එක ඇත්ත සල්ලි තියෙද්දී කරන්නමයි හිතෙන්නේ.
දැන්නම් දෙපාරක් හිතල බලනවා.

