Forex Trading

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    මනස තමයි හදාගන්න ඕන... ඒකට සැහෙන්න කල් යයි... මනස තමයි හදාගන්න ඕන කියලා තේරුම් ගන්නත් ගොඩක් උන්ට කල්යනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,204
    113
    Forex Trading කරන අය ඉන්නවද මචන්ලා, මොකද මම වැඩ කරන ගාමන්ට් එක වහන්න යන්නේ, ලොකුවට ඉගෙන ගෙනත් නෑ මම, ඉතින් එහෙම එකක්වත් කරන්න කියලා බැලුවේ. දැනට වැඩ කරන්නේ IT සෙක්සන් එකේ, ලස්සයක් වගේ හම්බෙනවා. දැන් ඉතින් වහන කලාවට ඇවිල්ල තියෙන්නේ.

    Forex Trading is extremely risky. Don’t do it.