FOREX wala ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද?

yasiru

Junior member
  • Aug 3, 2006
    31
    14
    8
    FOREX වල sell and buy කරන විදිය පැහැදිලි කරලා දීපල්ලකෝ බන්. Buy එක නම් කොහොමත්අවුලක් නැ.අඩුවෙන් තියෙනකොට buy කරලා ග්‍රාෆ් එක උඩට යනකොට විකුණලා profit ගන්න එක නොර්මල් නේ. නමුත් ග්‍රාෆ් එක පහලට යනකොට sell එකක් දාල profit කරන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දීපල්ලා දන්න එකෙක්.
     
    • Like
    Reactions: dgboy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,473
    1
    62,215
    113
    Mother Earth
    chart eka hodata study karapan. Moving average dala idea ekak ganin. kauruwath 100% sucess traders la na. a nisa ubata mama kiyanne. wena job ekak karana gaman thamai trading karanna ona.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් ඉන්න බ්‍රෝකර්ලගෙ sell buy කරද්දි කිසිම asset එකක් ඇත්තට sell buy වෙන්නෙ නෑ. ඒක මායාවක්. උඹව රවට්ටලා සල්ලි ටිකට විදිනව