forex webinar සිංහලෙන් බයි Hacker-V day 02 හෙට

Hacker V

Member
Jan 27, 2014
767
108
0
forex webinar සිංහලෙන් බයි Hacker-V day 02 හෙට

Forex webinar day 2

off-air-sign-d-render-white-background-43145789.jpg

forex-05.jpg

ඉතා සාර්ථක ලෙස අසාර්ථක වූ පුංචි අපේ සිගිති වෙබිනර් එක හෙටත් හවසට බලා පොරොත්තු වන්න,... සමහර විට අද හවස හිටි ගමන් එකක් තිබිය හැක,. සියයට සියයක් ශුවර් නැත. නමුත් හෙට කෙසේ හෝ හොද සැලසුමක් සහිතව හමුවෙමු,..! ඊයේ අපි ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරාට උබලට මුකුත් තේරුනේ නෑ,.. මටත් මෙලෝ දෙයක් තේරුනේ නැ,... හෙට ටිකක් ප්‍රොෆෙෂනල් විදියට ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරනවා,. දන්නා ,නොදන්නා හැමෝම හෙට පැමිණෙන්න,..!
ඊයේ සෙට් වෙලා වඩේ ටෙස්ට් කරන්න සහයෝගය දුන් සැමට මාගේ ප්‍රණාමය..!
:baffled:

google+ hangout link (meken awoth oyalata online math ekka chat karanna hamba wenawa)

https://plus.google.com/events/c4jt9cvp7sdan680ib6f195ff64

youtube live

http://www.youtube.com/watch?v=oxG_DXyN8dw

මෙතන ඉදන් ම බලන්න

find me on google plus
https://plus.google.com/u/2/115216964190817597421/posts/p/pub
 
Last edited:
  • Like
Reactions: ilanganthilaka

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ada mukuth karanna wena ekak na sahoola,. balan inna epa enakan,.! heta adu gaane 50k wath idie kiyala hithanawa,..! ubalage yaluwonwath ekathu kara ganna
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ada mukuth karanna wena ekak na sahoola,. balan inna epa enakan,.! heta adu gaane 50k wath idie kiyala hithanawa,..! ubalage yaluwonwath ekathu kara ganna

සහභාගි වෙන ගාන නෙවේ බන් කරන දේ හරියට පිලිවෙලකට කරමු....පුලුවන්නන් ADSL Connection එකක් ගනින් බන් ෆෝන් එකෙන් නෙට් ගිහින් කරන්ඩ බෑනෙ...කට්ටිය වැඩි වෙද්දි ප්‍රශ්නයක් වෙයි නැත්තන්...
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
සහභාගි වෙන ගාන නෙවේ බන් කරන දේ හරියට පිලිවෙලකට කරමු....පුලුවන්නන් ADSL Connection එකක් ගනින් බන් ෆෝන් එකෙන් නෙට් ගිහින් කරන්ඩ බෑනෙ...කට්ටිය වැඩි වෙද්දි ප්‍රශ්නයක් වෙයි නැත්තන්...

mehemai bn tika denek iddi adahas tikakata sima wenawa ne bn,.. live karana eke godak hitiyama hamogema ewata eka digata uththara denna ahaki,..

iye mama thaniyama katha karapu eka ne une,. dethun denai prashna ahanne,.!

mata thaniyama kiyawagena yanna amarui bn,. anthimata mama makka kiyanawada kiyala mama ma danne na,.

forex karaata ,tutorial dila puruddak na ne bn,..! kattiya inna tharamata mata lesie,. nathnam eda enna bari una un ahanawa ,araka kohomada meka kohomada kiyala,.. epara u wenuwen thawa ekak wenamama karanna epai bn,.

mata kalaya godak simithai,..!

network aula hari,.,
mama iye fist time hangout use kare,.. mama skype wath wadiya use karanne na,. anika iye gedara aya inna nisa eliye maduwak athulata wela wade karan giye,... ubalata ahenna athi ara thadi gembage sadde...1:baffled::baffled::baffled:
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මේ දවස් වල adsl limit පැනලා.. එකයි එන්න වෙන්නේ නැත්තේ, දැනුත් කාර්ඩ් එකක් දාගෙන ආවේ.:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඔය webinar එකට set වෙන්න නම් web cam, mic එහෙමත් ඕනද? මොකද මට එව්වා නෑ.. :no:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Meka digatama karagena yamu. math Hacker_V ta support eka dennam.
    webainer eka 1hr- 1hr 30 mins wage karanna. dawasata eka topic ekak gana katha karamu (ex: candlestick patterns gaththama dawasakata eka pattern ekak gana sampurnayenma katha karamu) etapasse 20 mins wage prashna ahanna demu karapu wishayata adalawa. wenath prashna pahuwadata wenama katha karamu. naththam wenne eka ekkena ekama prashne aye aye ahanawa theren nathuwa. ekata nikanma kale yanawa. anthimata next day analyze karala nawaththamu.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778

    ela ela.