මචන්ලා මම hotforex කරන්නේ. මගේ account එකෙන් අද මම withdrew එකක් කරා. මම select කරේ visa maste card option එක
මම හිතුවේ එකේ මගේ වීසා card එකෙයි bank acc එකෙයි details අහයි කියලා. එහෙම මුකුත් නැතිව කෙලින්ම තිබ්බේ withdrew කියල. මම withdrew button එක click කරාම transcation succesful it may take 2-3 working days කියල අවා. උන් කොහාටද මේ සල්ලි withdrew දෙන්නේ. කව්රු හරි මේ method එකෙන් withdrew කරලා තියනවද? නැත්තම් මගේ acc එක open කරද්දී උන්ට දීපු බෑන්ක් statement එකේ acc no එකටද එවන්නේ ??
දන්නා එකෙක් කියපල්ලා