blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex කරන කට්ටිය සෙට් වෙමුද?

    දැන් දැන් ලංකාවේ ගොඩක් අය Forex Trading කරනවා. නමුත් ගොඩක් අය දැනුමක් නැතිව කරන්න ගිහින් නිකරුනේ මුදල් නාස්ති කරගන්නවා. ඒ නිසා මට හිතෙනවා Forex ගැන දන්නා අය එකතු වෙලා මේ දැනුම බෙදාගන්න.
    එහෙනම් Forex කරන කට්ටිය සෙට් වෙමුද?

    මොකක්ද හොඳම විශ්වාසවන්තම Broker(Site)?
    දැනට ආදයම අරන් තියෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: Bokka2010

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මං නම් කරන්නේ RoboForex. ඒක මට හොඳයි. මං ඒකෙන් $50 වගේ අරන් තියෙනවා.
    :D:D

    තව Alertpay $ 3 කින් පටන් ගන්න පුලුවන් Exness වල. කැමති කෙනක්ට බලන්න පුලුවන් Try කරලා. Leverage එක 1:1000 වෙනකන් Support කරනවා මේකෙ

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මං නම් කරන්නේ RoboForex. ඒක මට හොඳයි. මං ඒකෙන් $50 වගේ අරන් තියෙනවා.
    :D:D

    තව Alertpay $ 3 කින් පටන් ගන්න පුලුවන් Exness වල. කැමති කෙනක්ට බලන්න පුලුවන් Try කරලා. Leverage එක 1:1000 වෙනකන් Support කරනවා මේකෙ

    eke Proofs yavanne nathiva $15 bonus eka dennaha neda?
    Monava valinda cashout kale?Alertpayda?
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    hama ekama forex karanda patanganna eun mulinma hoyanne salli gennaganna widiha. eth ekekwath demo account ekak hadagana meka loss wenne nathuwa hariyata karanne kohomada kiyala iganaganna try karanne na wadiya. meka karanda iganagaththoth salli gennaganna nam amaru na eka kohomahari karaganna puluwan. forex walata kamathinam ebooks ehema kiyawapalla godak dewal thiyenawa ewagen iganaganda
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    hama ekama forex karanda patanganna eun mulinma hoyanne salli gennaganna widiha. eth ekekwath demo account ekak hadagana meka loss wenne nathuwa hariyata karanne kohomada kiyala iganaganna try karanne na wadiya. meka karanda iganagaththoth salli gennaganna nam amaru na eka kohomahari karaganna puluwan. forex walata kamathinam ebooks ehema kiyawapalla godak dewal thiyenawa ewagen iganaganda

    Eka attha mama masa 3k practice kala. Demo account eken
     
    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    මම මේක ගැන අහල තියනවා.මේක සල්ලි හොයන්න පුලුවන් හොදම එකක් කියල මම ඩිමෝ එකක්නම් කලා.නමුත් මේකෙ එක තැකනක් ගැන දන්නේ නැ,කොහොමද අපි විස්තර වලින් ඉස්සරහට බයි හරි සෙල් හරි යයි කියල නිගමනය කරන්නේ අන්න එ ක්‍රමය ගැන දන්නවනම් මේක හොදයි,නමුත් කවෘවත් කියල දෙයි කියල හිතන්න අමාරුයි,සිග්නල් වලින් නම් මේ ක කරන්න මාමරුයි.මොකද එව්ව අපි නෙමෙනෙ,අපෙ සල්ලි අපි පරිස්සම් කරගන්න ඔනනෙ :)
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම මේක ගැන අහල තියනවා.මේක සල්ලි හොයන්න පුලුවන් හොදම එකක් කියල මම ඩිමෝ එකක්නම් කලා.නමුත් මේකෙ එක තැකනක් ගැන දන්නේ නැ,කොහොමද අපි විස්තර වලින් ඉස්සරහට බයි හරි සෙල් හරි යයි කියල නිගමනය කරන්නේ අන්න එ ක්‍රමය ගැන දන්නවනම් මේක හොදයි,නමුත් කවෘවත් කියල දෙයි කියල හිතන්න අමාරුයි,සිග්නල් වලින් නම් මේ ක කරන්න මාමරුයි.මොකද එව්ව අපි නෙමෙනෙ,අපෙ සල්ලි අපි පරිස්සම් කරගන්න ඔනනෙ :)

    Trend line gahala balanna.