BINARY & FOREX HELP
මචන් මම එලකිරියට අලුත්, ඒත් කලින් ඉදන්ම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන නම් තියෙනවා
මම කල්පනා කරේ ෆොරෙක්ස්/බයිනරි ඔප්ෂන් දෙක ඉගෙන ගන්න. ඒත් දැන් skrill/neteller block කරලනෙ. මට තියෙන ප්‍රශ්නෙ දැන් මේක ඉගෙන ගන්න කාලෙ යොදවන එක වැඩක් නැති වෙයිද? මොකද මේ block එක දිගටම තියේවිද? ඔයාලගෙ අදහස් මොනවද?
ප.ලි. මම මේ පාර 3rd shy එක කරනවා, මේ පාර engineering යන්න පුලුවන් වෙයි බොහෝ විට(ඒ නැතත් හොද එකකට පුලුවන් වෙයි), එහෙම උනොත් එහෙදි ඉගෙන ගන්න ගමන් කීයක් හරි හොයා ගන්න එක තමයි හිතුවෙ, එහෙදි කරන්නත් වෙලාවක් තියේවි නේද? හරියටම දන්න කෙනෙක් ගෙන් උපදෙසක් බලාපොරොත්තුව වෙනවා.

Last edited: