Forklifts ?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ටියගෙන්ම උදව්වක් ඕනේ.... කවුද දන්නේ පාවිච්චි කරපු ෆෝක්ලිෆ්ට් (Forklift) විකුණන්න තියෙන තැනක් එහෙම....... ගෙන්නලා විකුණන තැන් එහෙම දන්නවානම් කියන්න......

    304964_a.jpeg


    බම්ප් එකක් හරි දෙනවානම් ඉස්තුතියි........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් මෙතනට පොඩ්ඩක් කතා කරලා අහලා බලපන්, මට මතක ඇති විදියට ඔතන බඩු ඇති අනිවා

    Euronippon Machinery Sales (Pvt) Ltd
    Thalpitiya North, Wadduwa,

    Tel : +94 (038) 229 5056
    E- mail : [email protected]

    තෑන්ක්ස් මචෝ..... මම කතා කරලා බලන්නං......... :):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Matrix (pvt) Limited
    850, Bulugaha Junction
    Kandy Road,Dalugama, Kelaniya
    (011) 552-9182

    ඔතනත් බලන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුරුණෑගල තිෙයනවා.

    kurunagala yard walanam dakala tiyanawa godak tiyanawa epate porak contact karanna

    කුරුණෑගල යන්න හිතාගෙන ඉන්නේ ඒත් මේ වැස්ස නිසා එහෙ යටවෙලා කියනවනේ...... ඉතිං ටික දවසකට එහෙ යන ඒක කල දැම්මා...... දෙන්නටම තෑන්ක්ස්....... :):)