1980 ගනන්වල ඉදන් 2009 වෙනකන් නිව්ස් ආවෙ..
බෝම්බ පිපුරුවා..වෙඩිතියල මෙච්චර මලා, බෝම්බ ලොරි ඇල්ලුව ඒව මෙව්ව
දැන් ඩේලි breaking News මින්පස්සෙ..
අරය ඇර්‍රස්ට් කරා මෙයා ඇර්‍රෙස්ට් කරා..අරය හිරේ දැම්ම,මෙයා බෙල්ලෙ වැලදාගත්ත අරය නහරෙ කපාගත්ත මෙයා වෙඩිතියන් මලා