Fornication Under Consent of the King

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    fuck-600x600-5709.jpg


    පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා.

    රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ

    "මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා..
    ඉංග්‍රීසියෙන් Fornication Under Consent of the King කියලා.
    එහි කෙටි යෙදුම තමයි
    F.U.C.K කියන්නෙ...