XXX 6 වසර පොතෙන් ගත්තේ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,424
    3,828
    113
    Maligawatta
    පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා.

    රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ

    "මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා..

    ඉංග්‍රීසියෙන් Fornication Under Consent of the King කියලා.

    එහි කෙටි යෙදුම තමයි F.U.C.K කියන්නෙ...
    .
    .
    1000107732.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,938
    13,404
    113
    35
    Spain
    • ඉතිහාසයේ නීතියක් නැහැ: මධ්‍ය යුගයේ හෝ පුරාතන ඉංග්ලන්තයේ, සාමාන්‍ය ජනතාවට ලිංගික සම්බන්ධතා සඳහා රජුගෙන් අවසර ගන්න ඕන කියලා කිසිම නීතියක් තිබුණේ නැහැ.
    • අක්‍රොනීමික් (acronym) මූලය අසත්‍යයි: "fuck" කියන වචනය අක්‍රොනීමික් එකක් (උදා: Fornication Under Consent of the King) වෙතින් ආව කියන කතාව අන්තර්ජාලයේ බොහෝ වෙලාවට පැතිරෙන කල්පිත විවරණයක්. Acronym මගින් වචන නිර්මාණය වීම 20 වන සියවසේ පමණක් සාමාන්‍ය වූ දෙයක්. "fuck" වචනය ඉතා පැරණි ජර්මනික (Germanic) මූලයකින් ආව.
    • සත්‍ය මූලය: "fuck" වචනය 15 වන සියවසේම ලියවිල්ලේ පෙනී සිටියා. එය ජර්මනික භාෂා මූලයන්ගෙන් (උදා: Old English fokken, Dutch fokken – "to strike, copulate") ආව.
     
    agpakaa

    Member
    Feb 10, 2026
    2
    0
    1
    පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා.

    රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ

    "මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා..

    ඉංග්‍රීසියෙන් Fornication Under Consent of the King කියලා.

    එහි කෙටි යෙදුම තමයි F.U.C.K කියන්නෙ...
    .
    .
    View attachment 262415
    Chat on WhatsApp with
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    ටැට්ටරේ පදින්නත් රජාගෙන් අවසර ඕනිද බන් :P එළකිරියේ උන් ටැට්ටරේ පදින පැදිල්ලට, අද වෙද්දිත් මේ නීති තිබුන නම් අවසර ගන්න වෙන්නේ පෝලිමේ ඉදලා.
     
    • Haha
    Reactions: Cypress

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා.

    රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ

    "මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා..

    ඉංග්‍රීසියෙන් Fornication Under Consent of the King කියලා.

    එහි කෙටි යෙදුම තමයි F.U.C.K කියන්නෙ...
    .
    .
    View attachment 262415
    ඒ කාලෙ තිබුන එකම position එක ගෑණිව චූන් කරලා ඇඳට අරගෙන රෙද්දෙන් වහගෙන ගෑණිගෙ ඇඟ උඩ නැගල ගහන එක විතරයි වගෙ. ඒ හින්දා වෙන්න ඕන මේකට missionary position කියන්නෙ. ඒ කාලෙ හිටිය missionaries ලා මෙහෙම ගහන්න කියලා අණ කරල ඇති!!
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    517
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    "Fornication Under Consent of the King" (F.U.C.K.) is
    a widely circulated false etymology (or backronym) regarding the origin of the word "f**k." Linguistic analysis confirms that the term did not originate from a 14th-century royal decree, and the story is considered a "Basically Useless Language Lie".
    Key Facts Regarding this Myth:
    • Fabricated Origin: The story suggests King Edward III required a permit for procreation, with approved couples displaying a sign with the letters F.U.C.K..
    • Linguistic Evidence: The word "f**k" actually originated from Germanic roots (related to words for "copulate" or "prick") and appeared in a Scottish poem in 1503, long before the myth claims it appeared
      .
      • Late Appearance: The acronym only began to appear in the 1960s, a "too late" period for a true etymology.
      • Other False Acronyms: Similar, false explanations include "For Unlawful Carnal Knowledge" (F.U.C.K.) or "Found Under Carnal Knowledge" (F.U.C.K.).
    The myth is a common example of folklore, often repeated, but entirely false.