Fortnite/PUBG වානා, Realm Royale තමයි ඕනා (?)

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Fortnite/PUBG වානා, Realm Royale තමයි ඕනා (?)



    how to play (basic introduction) Realm Royale:

    M3d82IQ.jpg



    (sorry for the cringe title bit*ches :v, but hey, )

    fortnite ගහන 'famous' streamer කෙනෙක් ලඟදි fortnite servers down කියල මේක ගහල මේක publicity එක හුටස් ගාල නැගල ඇවිත් දැන් හැම එකාම ගහනවා.. battle royale games (pubg/fortnite) එපා වෙච්ච එවුනුත් ගහනවා.
    එහෙම වෙන්න මේ game එකේ තියෙන වෙනස්කම් ටික ගැන තමයි මේ thread එකේ තියෙන්නෙ :eek:.

    v8GafHX.png


    pic එකේ මම ලියල තියෙන පාටවල් එක්ක, පල්ලෙහ වචනවල පාටවල් match කරාම තේරුම් ගන්න ලේසි වෙයි:

    *match එක පටන් ගන්න කලින් class එකක් තෝරාගන්න ඕන. (hero shooter එකක් වගේ)

    *හැම class එකටම class exclusive built-in, movement ability එකක් සහ passive ability එකක් තියෙනවා.

    *හොයාගෙන equip/drop කරන්න පුළුවන් abilities තියෙනවා. කොහොමත් abilities ඔක්කොම class exclusive.

    *abilities, weapons, armor කියන ඒවා -> common, rare, epic , legendary කියල අනුපිලිවෙලට powerful බව වැඩියි.
    හැම armor එකම සහ, සමහර weapons විතරක්, පොදුවේ හැම class එකටම use කරන්න පුළුවන්.

    *හැම class එකටම exclusive legendary weapon එකක් තියෙනවා (craft කරන්න හෝ තියෙන එකෙක් (same class of course) මරල ගන්න පුළුවන්. නිකම් box වල නැහැ ).

    *map එකේ සමහර තැන් වල forge තියෙනවා. ඒවාට ගිහිල්ලා legendary දේවල් craft කරන්න පුළුවන් (armors, weapons, abilities).
    උඹ මේජ් කෙනෙක් නම්, උඹ craft කරන්නෙ මේජ් ඒවා විතරයි (abilities, weapons). කලින් කිව්වා වගේ amour නම් අනිත් class වල උන්ටත් අඳින්න පුළුවන්.

    *craft කරන්න shards ඕනේ. shards ගන්න පුළුවන් ඔය බිම තියෙන abilities, weapons, armor එහෙම තමන්ට වැඩක් නැත්තම් ඒව dis-chant කරලා. (X ඔබල
    කොහෙද)

    *weapons දෙකක් තියාගන්න පුළුවන්, abilities 3ක් තියාගන්න පුළුවන්.

    *අශ්වයෙක් mount කරන්න පුළුවන් දුර ගමන් යන්න

    *මැරුණම කුකුලෙක් වෙනවා. එහෙම බේරිල හිටියොත් ආයෙ recover වෙනවා.

    *අනිත් battle royale games වගේම අන්තිමට ඉතුරුවෙන එකා වෙන්නයි තියෙන්නෙ. solo, duo, quad player පුළුවන්.

    *මේකෙ weapons and abilities ඔක්කොම මුංගෙ Paladins game එකෙන් import කරපුවා....
    (how to play paladins: http://elakiri.com/forum/showthread.php?t=1852621)
    (ඒ උනාට ඒවා මුකුත් දැනගන්න ඕනේ නැහැ Realm Royale play කරන්න).

    ---------------

    මේ introduction එක හැදුවෙ වෙන මුකුත් නිසා නෙවෙයි, අපේ අය fortnite වලට ගිහිං පැය ගානක් එක දිගට එක එක ඒවා කඩ කඩා මේලෝ රහක් නැතුව repetitive gameplay දුක විඳින නිසා :shocked::sorry:.
    සහ
    ඊටත් වඩා රහක් නැති pubg එක සුපිරි game එකක් කියල හිතං එතනත් ගිහිං දුක් විඳින නිසා :shocked::lol:.
    ඒ නිසා ඊටවඩා පොඩ්ඩක් හොඳ game එකක් පෙන්නල දෙන එක අපේ යුතුකමක් නෙහ් :sorry:...:lol:
    (හරි හරි seriously ගන්න එපා ඒවට ආසනම් lol )

    මේ
    chill :cool:.
    game එක තාම alpha තියෙන්නෙ (හදමින් පවතිනවා :rolleyes:)

    (by the way මම ඔය එකක්වත් ගහන්නෙ නැහැනෙ... :sorry:)



    e0vHYPY.jpg


    rUFXYA5.jpg


    7a8jF5J.jpg


    yHYyYyo.jpg





     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    AwzgLT8.jpg

    hmm 3rd 4th wage innawa steam eka tfs
    image eke width eka poddak adu karapan
    btw fps & ping kohomada