Forum 20 ගන්නේ කොහොමද? (Vehicle transfer)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Forum 20 ගන්නේ කොහොමද? (Vehicle transfer)

    මගේ bike එක දැනට ceylinco එකේ register කරලා තියෙන්නේ.
    ඒක transfer කරන්ඩ යද්දී Forum 20 ඉල්ලුව.
    Forum 20 ඕන එක්කෙනෙක්ට දෙනවද ceylinco එකෙන්? (මේක lease කරලා ගත්තේ මම නෙමේ)
    Leasing ගෙවල ඉවරද නැද්ද කියල දැනගන්නේ කොහොමද (ලියුම් ඔක්කොම තියෙනවා, ඒවා හොරට හදලද දන්නේ නැනේ)?
    Forum 20 හොරට හදල අහු උනොත් නඩු දානවද?

    Please help