මම දැනට ceylinco එකේ register කරලා තියෙන bike එකක් මට double transfer කරගන්ඩ ගියා.
එතනින් කිව්වා d20 හරි f20 හරි (මේ කොලේ ලියල තියෙන විදිහ) papers ceylinco එකෙන් ගන්ඩ ඕන කියල.
දැන් lease එක ඉවර වෙලා තියෙන්නේ.
ඒ papers ඕන එක්කෙනෙක්ට ceylinco එකෙන් දෙනවද (ceylinco එකෙන් lease කරලා අරන් තියෙන්නේ මම නෙමේ, එයාගේ නමට හරවල තමා මගේ නමට ගන්නේ)?
එක්කෙනෙක් කිව්වා ඒවා හොරට හදල දෙන්නම් 1500/= දෙන්ඩ කියල. එහෙම අහු උනොත් නඩු දානවද?
Transfer නොකර මේ විදියටම තියාගත්තොත් (ceylinco එකේ නමට) කවද හරි case වෙඉද? මේක used පරණ platina bike එකක්.
තව මගේ ID එක නැතිවෙලා. එකට driving license එකේ copy එකක් හරියන්නේ නැද්ද?
Thanks

Last edited: