Forum categories අලුත් වියයුතු ආකාරය?

Sen-lu

Well-known member
  • අපිට දෙන්න ඕන මෙහෙම ඔප්ෂන් එකක්.

    අපි දාපු ත්‍රෙඩ් එකක් අපිට ඕන නම් අපිටම මකලා දන්නා පුළුවන් ඔප්ෂන් එකක් වගේම ත්‍රෙඩ් close කරලා දාන්න පුළුවන් ඔප්ෂන් එකක්.
    ඒක හරියන්නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිට දෙන්න ඕන මෙහෙම ඔප්ෂන් එකක්.

    අපි දාපු ත්‍රෙඩ් එකක් අපිට ඕන නම් අපිටම මකලා දන්නා පුළුවන් ඔප්ෂන් එකක් වගේම ත්‍රෙඩ් close කරලා දාන්න පුළුවන් ඔප්ෂන් එකක්.
    Forum weda karanne ehema nemei.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,837
    1
    15,149
    113
    New Categories Needed

    "උඹලට කොයින්ද මේව.."
    "Ukraine Russia War Frontline"
    "මීට වැඩිය හොඳයි..." (New government Tax updates, price updates)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Forum weda karanne ehema nemei.

    හරි බන් අපිට ඔය ඔක්කොම දේවල් දීල පොර මේකෙන් ගියා නම් ඉවර නේ. අපි අතරේම පොරක් ඇඩ්මින්කමටත් poll එකකින් තොර ගන්නවා :rolleyes: පොරව පැත්තක ඉදන් මේක මොනිටර් කරන්න දානවා.