Forum Database උදව්වක් ඉක්මනට

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Forum Database උදව්වක් ඉක්මනට

    මගේ වෙබ් සයිට් 5 කුයි පෝරම් එකයි දාලා තියෙන්නේ හොස්ටගේටර් හෙස්ටින් එකේ. දැන් ඒකේ ඩේටාබේස් වල අව්ලක්වෙලා වෙබ් සයිට් ඔක්කොම ඩවුන්වෙලා
    උදේ ඉදලාම

    මගේ පෝරම් එක ලොකුවටම ස්පෑම් වෙනවා.
    ඒකෙ ඩේටාබේස් එක ගොඩක් සයිස් වෙලා.
    ඩේටා බේස් එක ‍රී ඉන්ඩෙක්ස් කරන්නළු
    මගේ දැනට තියන ඩේට ලොස්ට් නොවී මේක කරන්න උදව්වක් කරන්න පුළුවන්ද?
     
    Dec 30, 2013
    1,235
    166
    0

    ස්පෑම් කතන්දරේනම් සැරට තියෙනව බන් කොහොමත් ප්‍රසිද්ධ ස්ක්‍රිප්ට් වලට. ඒකට කරන්න තියෙන්නේ මොඩ්ල දාන එක. උබට තියෙන වටින ඩේට ටික බේරගන්න ඕන නම් කරන්න තියෙන්නේ. කාගෙන හරි මැනුවලි ඩීබී එකේ ටේබල් වලින් ඩේටා අයින් කරන එක. ඩේටා එච්චර කේස් එකක් නැත්නම් ඩීබී වල ඩේට එක පාරම ඩෙල් කරල දාපන්. හොඳ ස්පෑම් එක්ස්ටෙන්ෂන් එකක් දාගනින්.