Forum Poster ලට ලංකාවේ කියක් ගෙවනවද?

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Forum Poster ලට ලංකාවේ කියක් ගෙවනවද?

    යාලුවනෙ මට අලුත් project එකක් සෙට් වුන. වැඩේ පටන් ගන්න කලින් පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන. තව මාස 3ක් විතර තමයි මට ලංකාවේ ඉන්න පුළුවන් ආපහු යන්න කලින් වැඩේ පටන් ගන්න ඕන.

    මට මුලින්ම දැනගන්න ඕන ලංකාවේ Forum Poster කෙනෙකුට කියක් ගෙවනවද කියල?

    එයාලට ගෙවන්නෙ පොස්ට් ගනටද?

    දැනට Forum Posters ල විදියට වැඩකරන අය ඉන්නවද ? ඉන්නවනම් ඔයාලගේ ගණන් කොහොමද? (PM කරන්න).
     
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Forum Posting TEST (10) – $5.00 USD
    Posts: 07/03
    Users: 1
    Duration: 1 week

    Forum posting TEST PLUS (25) – $10.00 USD
    Posts: 20/05
    Users: 1-5
    Duration: 1-2 weeks

    Forum posting THREADS ONLY (50) – $40.00 USD
    Posts: 00/50
    Users: 5-10
    Duration: 1-2 weeks

    Forum posting BRONZE (50) – $30.00 USD
    Posts: 40/10
    Users: 2-5
    Duration: 1-2 weeks

    Forum posting SILVER (100) – $50.00 USD
    Posts: 75/25
    Users: 5
    Duration: 2-3 weeks

    Forum posting GOLD (250) – $99.00 USD
    Posts: 200/50
    Users: 5-10
    Duration: 2-4 weeks

    Forum posting BOOSTER (500) – $180.00 USD
    Posts: 400/100
    Users: 5-10
    Duration: 2-4 weeks

    Forum posting ADVANCED (1000) – $300.00 USD
    Posts: 750/250
    Users: 10-15
    Duration: 4-8 weeks

    :yes::yes::yes:
    http://www.paidforumposting.com/content/
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Forum Posting TEST (10) – $5.00 USD
    Posts: 07/03
    Users: 1
    Duration: 1 week

    Forum posting TEST PLUS (25) – $10.00 USD
    Posts: 20/05
    Users: 1-5
    Duration: 1-2 weeks

    Forum posting THREADS ONLY (50) – $40.00 USD
    Posts: 00/50
    Users: 5-10
    Duration: 1-2 weeks

    Forum posting BRONZE (50) – $30.00 USD
    Posts: 40/10
    Users: 2-5
    Duration: 1-2 weeks

    Forum posting SILVER (100) – $50.00 USD
    Posts: 75/25
    Users: 5
    Duration: 2-3 weeks

    Forum posting GOLD (250) – $99.00 USD
    Posts: 200/50
    Users: 5-10
    Duration: 2-4 weeks

    Forum posting BOOSTER (500) – $180.00 USD
    Posts: 400/100
    Users: 5-10
    Duration: 2-4 weeks

    Forum posting ADVANCED (1000) – $300.00 USD
    Posts: 750/250
    Users: 10-15
    Duration: 4-8 weeks

    :yes::yes::yes:
    http://www.paidforumposting.com/content/
    තැන්ක්ස් යාලුවා. උන්ට සිංහලෙන් වඩේ කරන්න බැරිලු :'(