Forums are Dead!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    black and white love GIF
     
    • Like
    Reactions: War Fighter

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    ඔව් පොන්ස්. ඒ කාලේ gamerlk එක එහෙම මරු . කොලබ rich and posh tech nerdsල අම්බානක හිටිය. good old times .
    Gaming mouse ekak ehema ganna hoyannath giye gamer.lk ekata
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    කිරිය නැති උනත් එකක් හදාගෙන හරි අපි සෙට් එක මැරෙනකල් ආතල් එකේ ඉමු
    ඉන්න පරණ කුකුලෝ ටික සෙත්තපොච්චි වුනාම එළකිරි එකත් සෙත්තපොච්චි තමයි.
    අලුත් කුකුලෝ එන්නේ නැහැ නේ.
    හොඳ පෝස්ට් දැන් මේකේ වැටෙන්නෙම නැති තරම්.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,069
    2,497
    113
    ඉන්න පරණ කුකුලෝ ටික සෙත්තපොච්චි වුනාම එළකිරි එකත් සෙත්තපොච්චි තමයි.
    අලුත් කුකුලෝ එන්නේ නැහැ නේ.
    හොඳ පෝස්ට් දැන් මේකේ වැටෙන්නෙම නැති තරම්.
    ඔව් බං...හැබැයි ඉගෙන ගන්න දේවල් වලට ඕනි තරම් සොස් තියෙනවනේ බං දැන්....හැබැයි මේ ආතල් ඒක...එක වෙන කොහේවත් නෑ බං... මන් මේකට ආවේ හෙනට මානසිකව වැටිලා ඉද්දී.... හැබැයි දැන් මේකේ ආතල් එක්ක හිත ටිකක් හැදිලා...එකම මදැයි බං...