Foundation_help

fodo77

Active member
  • Feb 3, 2015
    388
    168
    43
    Foundation එකක් දාගන්න ඕන වෙලා තියෙනවා, 100ft තියෙනවා දිග, foundation එක 3ft වගේ උසට දාගන්න ගණන් හැදුවේ, ගල් පේලි 7ක් වාගේ යනවා... බලපු බාස් 110,000ක් ඉල්ලුවා බාස් කුලී විතරක්,
    මේ ගානට වැඩේ පාඩුද.. (කඳාන තියෙන්නේ) :oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ෆවුන්ඩේශන් කරද්දි කලුගල් කියුබ් ගානට නේද අය කරන්නේ..
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    388
    168
    43
    ෆවුන්ඩේශන් කරද්දි කලුගල් කියුබ් ගානට නේද අය කරන්නේ..

    ehema kathawak qwe neha, mulu okktama ganak qwa, Gal badala, tie beam eka daala, Block gal badala, Lintal eka daaala okkotama thmai a gaana qwe... :rolleyes: