Foundation එකක් දාගන්න ඕන වෙලා තියෙනවා, 100ft තියෙනවා දිග, foundation එක 3ft වගේ උසට දාගන්න ගණන් හැදුවේ, ගල් පේලි 7ක් වාගේ යනවා... බලපු බාස් 110,000ක් ඉල්ලුවා බාස් කුලී විතරක්, මේ ගානට වැඩේ පාඩුද.. (කඳාන තියෙන්නේ) :oo::oo: