Fox Spring Mattress එක හොදයිද?? 72*48*8 ගන්න බැලුවේ..රු. 24000 වගේ වෙන්නේ... මෙට්ටේ හොදයිද?? පාවිච්චිට කොහොමද?? නැත්තම් Nidi Kumba,Spring Pals වගේ ඒවගේ 72*48*10 හොදයිද?? ඒක රු. 29000 වගේ වෙනවා.. අඟල් 8යි 10 ලොකු වෙනසක් තියනවාද.? කෝකද ගන්න හොද?