France සින්දුව අහල තියේද? ....පට්ටයි

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    France සින්දුව අහල තියේද? ....පට්ටයි

    Youtube එකේ සැරිසරද්දි..ලස්සන සින්දුවක් සෙට් එනා....:D
    තේරුම නන් මම දන්නෙ නෑ ඕන්....ආතල් එකේ අහන්න බලන්න පුලුවන්......:P

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dcdweerawardhana

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Adoooooooo..... umba nam deiyek sahoo.. FB eke inna kale dawasak me sinduwa set una. ita passe missing hoyanna namak danna ekak yai.. adeee umba nam dewaalayak. meka patta gathi ban. terum danne nati unata sinduwa marama patta.. thanx wenna ona.
     
    • Like
    Reactions: ruwanjrc

    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    මේක ගොඩක් කල් ඉඳල අපි ආස කරන ගීතයක්. මේක ඇත්තටම රුමේනියන් ජාතික Copilul De Aur කියන ගායකයා ගයන න්කරන්නේ. මේකේ තේරුමත් අම්ම කෙනෙක් සහ පුතෙක් අතර සංවාදයක ස්වරුපයක් ගන්නේ.MP3 ඕන අයට මෙන්න ලින්කුව. Track එක ඕන අය ඉන්නවනම් ඉල්ලන්න

    http://www.4shared.com/mp3/b6KGh_3O/copilul_de_aur_feat_laura_vass.html
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක ගොඩක් කල් ඉඳල අපි ආස කරන ගීතයක්. මේක ඇත්තටම රුමේනියන් ජාතික Copilul De Aur කියන ගායකයා ගයන න්කරන්නේ. මේකේ තේරුමත් අම්ම කෙනෙක් සහ පුතෙක් අතර සංවාදයක ස්වරුපයක් ගන්නේ.MP3 ඕන අයට මෙන්න ලින්කුව. Track එක ඕන අය ඉන්නවනම් ඉල්ලන්න

    http://www.4shared.com/mp3/b6KGh_3O/copilul_de_aur_feat_laura_vass.html
    elanee..............thanx machan comment ekata
    elas

    elas
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඕක ඇවිත් දන ගොඩාක් කල් මචන් .. තැන්ක්ස් දැම්මට