France fucked up !

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,519
    77,799
    113

    රටේ මහ ජාතිය හෑල්ලුවට ලක් කරලා පිටින් ආපු කාලකන්නි ඔලුව උඩ තියන් නැටුවාම කාලයක් ගිහින් ඕක ඕනම රටක වෙනවා.

    ලංකාවෙත් ඕකම වේ තව පොඩි කාලෙකින් :yes: :yes:


    If anyone blames or criticizes these terrorists, they will be arrested under hate speech. Woke EU is fucked up so bad.
    ලංකාවෙත් වැඩි වෙනසක් නෑනේද දැන්? :yes::yes:
    ------ Post added on Oct 18, 2026 at 10:02 AM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,338
    6,841
    113
    East Blue (Goa Kingdom)

    ඕව නම් 100% government sponsored.
    ලංකාවේ කළු ජූලියේදී army එක බැරක් වලට යැව්වා වගේ තමයි .


    ඕව ගින්නක් නැතුව French government එකට නවත්තන්න පුළුවන් දේවල් උන් කරන්නේ නැහැ එකෙන් political වාසි ගන්න පුළුවන් නිසා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,901
    113
    colombo
    ඕව නම් 100% government sponsored.
    ලංකාවේ කළු ජූලියේදී army එක බැරක් වලට යැව්වා වගේ තමයි .


    ඕව ගින්නක් නැතුව French government එකට නවත්තන්න පුළුවන් දේවල් උන් කරන්නේ නැහැ එකෙන් political වාසි ගන්න පුළුවන් නිසා
    මටත් හිතුනා යකෝ උද්ඝෝෂණ වෙනයි කඩවල් කඩන එක වෙනුයි ඔච්චර ෆ්‍රාන්ස් ටෙ බැරිද 😂😂
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,228
    1
    7,194
    113
    රටේ මහ ජාතිය හෑල්ලුවට ලක් කරලා පිටින් ආපු කාලකන්නි ඔලුව උඩ තියන් නැටුවාම කාලයක් ගිහින් ඕක ඕනම රටක වෙනවා.
    මම අහලා තියනවා Theory එකක් රටක සමස්ත Per Capita GDP & Literacy rate එක වැඩි වෙන්න වෙන්න Population එක, Birth rate ප්‍රමාණය අඩු වෙනවා කියලා.

    France & Canada Europe මේ හැමතැනම වෙලා තියෙන්නේ මේ සිද්ධිය, ඒ නිසා තමා රටක අවශ්‍ය labour workforce එක import කරන්න වෙලා තියෙන්නේ මුන්ට.

    පාලක පන්තිය බලන්නේ තමන්ගේ ධූර කාලය තුළ රටක් " දියුණු වීම " දර්ශකය ඉහළ නංවන්න. ඒ නිසා import කරන්න වෙනවා උන් ට ( no other option )

    එකේ ප්රතිඵල තමා මේ ... මේ මගේ mass migration කරනවා නම් Rules & regulations + Law enforcement එක තියෙන්න ඕනි හොඳට, Israel & Islam රටවල් කරනවා වගේ.

    ඕව නම් 100% government sponsored.
    ලංකාවේ කළු ජූලියේදී army එක බැරක් වලට යැව්වා වගේ තමයි .
    2027 march එනවා presidential election එක France
    ------ Post added on Oct 18, 2026 at 10:25 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,061
    9,614
    113
    මම අහලා තියනවා Theory එකක් රටක සමස්ත Per Capita GDP & Literacy rate එක වැඩි වෙන්න වෙන්න Population එක, Birth rate ප්‍රමාණය අඩු වෙනවා කියලා.

    France & Canada Europe මේ හැමතැනම වෙලා තියෙන්නේ මේ සිද්ධිය, ඒ නිසා තමා රටක අවශ්‍ය labour workforce එක import කරන්න වෙලා තියෙන්නේ මුන්ට.

    පාලක පන්තිය බලන්නේ තමන්ගේ ධූර කාලය තුළ රටක් " දියුණු වීම " දර්ශකය ඉහළ නංවන්න. ඒ නිසා import කරන්න වෙනවා උන් ට ( no other option )

    එකේ ප්රතිඵල තමා මේ ... මේ මගේ mass migration කරනවා නම් Rules & regulations + Law enforcement එක තියෙන්න ඕනි හොඳට, Israel & Islam රටවල් කරනවා වගේ.


    2027 march එනවා presidential election එක France
    ------ Post added on Oct 18, 2026 at 10:25 AM
    Nandasena part ii
     
    • Like
    Reactions: Yeezus

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,878
    9,326
    113
    This is nothing new to France, right. They have had civil eruptions from time to time and what’s more it has become a tradition of sorts in post-19th century French republicanism.

    But this has a marked difference which is the migrant aspect. Not all of the protesters are from immigrant communities evidently, many are from under or unemployed alienated white male demographic as well. But the fact that many protestors are also non-white migrants is going to be the pith of the narrative. Obviously will serve to expedite some political changes in the coming years.

    But will unemployment go down as a result of closed border nationalism, this question I don’t think anyone care to ask. This European economic plight is an inevitable problem of their previous economic prosperity.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,709
    113
    සේදවත්ත
    මැකරොන් කියන කොකේන් බූලායි බ්‍රසල්ස් වල ඉන්න නාකි eu හම්පඩයෝ ටිකයි තමා මේවට මුල .
    ජමනියයි ස්පෙන් බෙල්ජියම් uk ඔය කීපෙත් ඇවිලුවනම් පුටින් මාච් කරන්න ගන්නවා . කොමත් මේ වෙන දේවල් පුටින්ට වාසි සහගතයි අස්ථාවර බටහිර කිය්න්නෙ එක පෙරමුණක සටන් කරන්න බෑ.
     

    4815162342

    Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    වශාල ජනතා විරෝධතා ඔක්තෝබර් 17 දා ප්‍රංශයේ නගර රැසක විරෝධතා පැවැත්වුණා. රජයේ සංඛ්‍යාලේඛන අනුව පුද්ගලයන් 550,000ක් පමණ සහභාගී වූ අතර, සංවිධායකයන් එය 800,000ක් ලෙස ගණන් බලා තිබුණා.
    ජීවන වියදම ඉහළ යෑම ඉන්ධන මිල, එදිනෙදා වියදම් සහ වැටුප්වලින් ජීවත් වීමේ අපහසුතා ජනතාවගේ විරෝධයට ප්‍රධාන හේතු අතර තිබෙනවා.
    පාසල් අධ්‍යාපනය පිළිබඳ ගැටලු ගුරුවරුන්ගේ හිඟය, පාසල් පහසුකම් සහ අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම පිළිබඳව සිසුන් විරෝධතා පවත්වනවා.
    ගැටුම් සහ දේපළ හානි සමහර විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරී තිබෙනවා. වෙළෙඳසල් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ පොලිසිය සමඟ ගැටුම් වාර්තා වුණා. ඔක්තෝබර් 17 වන විට අත්අඩංගුවට ගත් පිරිස 1,200ක් පමණ බව අගමැතිවරයා ප්‍රකාශ කළා.
    ආර්ථික හා දේශපාලන පීඩනය රටේ රාජ්‍ය ණය, අයවැය හිඟය සහ රජයේ වියදම් අඩු කිරීමේ අවශ්‍යතාව නිසා ආණ්ඩුවට පීඩනයක් තිබෙනවා. 2027 ජනාධිපතිවරණය ළංවීමත් දේශපාලන තත්ත්වය තවත් උණුසුම් කරනවා.
    ප්‍රංශය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කියන එක නිවැරදි නැහැ. නමුත් ජීවන වියදම, අධ්‍යාපනය, රාජ්‍ය ණය සහ දේශපාලන අසහනය එකට එකතු වීමෙන් බරපතළ සමාජ අර්බුදයක් ඇති වී තිබෙනවා.