FRANCE VIST

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    Machan la, France visit visa me dawas wala denawada,

    Bump
    ------ Post added on May 26, 2022 at 7:07 AM
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    අම්මා පල්ල ආයේ ලංකාවට එනවා කියලා ඔලුවෙ අත තියලා දිවුරන්න පුලුවන්නම් වීසා දෙයි😂😂😂😂

    • Like
    Reactions: audiR8

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63

    අම්මා පල්ල ආයේ ලංකාවට එනවා කියලා ඔලුවෙ අත තියලා දිවුරන්න පුලුවන්නම් වීසා දෙයි😂😂😂😂

    Anna eka thama prashne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Travel history නැත්නම් ස්පොන්සර් කෙනෙක් නැත්නම් දාල වැඩක් නෑ බන්. ලංකාවේ කාඩ් වලින් සතියට යුරෝ 75යි atm ගන්න පුලුවන් කියලා උන් එහෙම දන්නවා බන්.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    Bump
    Travel history නැත්නම් ස්පොන්සර් කෙනෙක් නැත්නම් දාල වැඩක් නෑ බන්. ලංකාවේ කාඩ් වලින් සතියට යුරෝ 75යි atm ගන්න පුලුවන් කියලා උන් එහෙම දන්නවා බන්.
    appa ehemada, Singapore giya 2 parak echcharai ban history thiyenne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Bump

    appa ehemada, Singapore giya 2 parak echcharai ban history thiyenne

    දාල බලන්න මචං ලැබෙනවා නම් ලැබෙයි. හැබැයි ඉතින් උබ ගිහින් එනවා කියලා ලංකාවේ පෘව් කරන්න කෝටි 10ක් පෙන්නුවත් වැඩක් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. ලංකාවේ ඉකනොමි ක්‍රයිසිස් එකත් එක්ක තියෙන සේසතම දාල ගියත් පාඩු නෑ කියල උන් මේ වෙලේ හිතන්නේ.

    අනික උබට වියදම් කරන්න කාඩ් වලින් එහෙම බෑ ලිමිට් කරලා තියෙන්නේ කියල ෆොරින් කරන්සි කෙස් එක හින්දා උනත් දන්නවා එම්බසි එකේ උන්.

    ට්‍රැවල් හිස්ට්‍රි එක නම් ඇති බන්, උබ ෆ්‍රාන්ස් වල ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න ඇකොමොඩේෂන්, කන්න බොන්න ඒවා දෙනවා කියලා. නැත්තම් ඉතින් 50/50 දාල දාල බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    History mokatada?

    ප්‍රිවිස්යස් ට්‍ර්වල් හිස්ට්‍රි නැත්තම් හොද රටවලින් දෙන්නේ නෑ බන් විසා. කෙලින්ම රිජෙක්ට් තමා. විශේෂයෙන් යුරෝප්. ෆ්‍රාන්ස් වලින් ගීහින් ඕන නම් හැංගෙන්න පුළුවන් වෙන රටක ආයේ හොයන්න බෑ. ගොඩක් බෝඩර්ස් වල චෙක් කරන්නෙත් නෑ නේ.
     
    • Like
    Reactions: kinkon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    දාල බලන්න මචං ලැබෙනවා නම් ලැබෙයි.
    reject unoth ayith 6 months yanakam officially danna ba. 5 years yanakam kohomath reject wenawa ilaga paratah. oka nam karanna epa.
    Europe countries walin romaniya arenna anith okkoma countries visit ban karala.
     
    • Like
    Reactions: magix

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    reject unoth ayith 6 months yanakam officially danna ba. 5 years yanakam kohomath reject wenawa ilaga paratah. oka nam karanna epa.
    Europe countries walin romaniya arenna anith okkoma countries visit ban karala.
    Thanks a lot machan
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    Reject Wenawa ban.Dan Samahara Europe Embassy walin Visa appointment wath denne ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    reject unoth ayith 6 months yanakam officially danna ba. 5 years yanakam kohomath reject wenawa ilaga paratah. oka nam karanna epa.
    Europe countries walin romaniya arenna anith okkoma countries visit ban karala.

    6 months දාන්න නම් බෑ තමා මචන්. ඊට පස්සෙ සැරේ ටිකක් බැලෙනවා වැඩී. රුමේනියා ශෙනගන් නෙවේ නේ බන් වැඩක් නෑ බෝඩර් යන්න බෑ.
     
    • Like
    Reactions: kinkon

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    6 months දාන්න නම් බෑ තමා මචන්. ඊට පස්සෙ සැරේ ටිකක් බැලෙනවා වැඩී. රුමේනියා ශෙනගන් නෙවේ නේ බන් වැඩක් නෑ බෝඩර් යන්න බෑ.
    Machan border pani a unuth innawa neda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan border pani a unuth innawa neda

    බෝඩර් ක්‍රොස් කරන්න බෑ බන් ශේනගන් නැති රටවල බෝඩර් හොදට චෙක් කරලා දාන්නේ. බෝඩර් එකකින් මාරු වෙනවා කියන්නේ විසා නැතිව ඉතින් හීනයක් තමා.
     
    • Like
    Reactions: kinkon and audiR8

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    Machan la, France visit visa me dawas wala denawada,

    Bump
    ------ Post added on May 26, 2022 at 7:07 AM
    dubai visit gihin, ehen apply karapan France
    mehe embassy wala sinhalu ringala inna nisa un, unge untama kapilla danawaaaaaaaaaaaaa