~~~~Free මෘදුකාංග~~~~

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Trojans, Spyware, Adware, Worms, Keyloggers, Rootkits, Dialers and other malicious programs. හැම 1කම අයින් කරන්න පුලුවන් බඩුවක්

    scantype.png

    http://download11.emsisoft.com/EmsisoftAntiMalwareSetup.exe

    macham virus gurd akak dala tiyadit ma virus gurd akat dala dakama use karata aulaka wanna nadda
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    macham virus gurd akak dala tiyadit ma virus gurd akat dala dakama use karata aulaka wanna nadda
    මචන් meken virus remove venne na anith spyware ,malware ,trojans,key logers vage ewa tama remove karanne virus guard 1k ekka mewa use karata kisima awlak na eka wadath hoday mokada samahara virus guard valata ahu venne nathi threads mewata ahuwenawa eset,kaspersky vage guard 1k tiyanavanam mevaa daaganna eka anivaaraya na eth vena e taramma supiri nathi virus guard 1k nam tiyanne me wage software 1k daganna eka wadath arakshithayi
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් meken virus remove venne na anith spyware ,malware ,trojans,key logers vage ewa tama remove karanne virus guard 1k ekka mewa use karata kisima awlak na eka wadath hoday mokada samahara virus guard valata ahu venne nathi threads mewata ahuwenawa eset,kaspersky vage guard 1k tiyanavanam mevaa daaganna eka anivaaraya na eth vena e taramma supiri nathi virus guard 1k nam tiyanne me wage software 1k daganna eka wadath arakshithayi
    awla harida macho
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    මෙන්න තවත් මරු software 1ක් හැබැයි මේක මම් අත්හදා බලලා නැ මොකද මට microphone 1ක් නැ මේකෙන් පුලුවන්ලු අපි Artistව හරි title 1ක හරි දන්නේ නැති song 1ක් microphone 1න් play කරලා ඒකේ title,artist හොයා ගන්න කවුරු හරි මේක අත්හදා බලලා කියන්න

    tunatic.jpg

    http://wildbits.com/files/TunaticSetup.exe

    Machan Bande niyameta wada
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න ඔබගේ Cpu 1කේ temprature 1ක මොනිටර් කරන software 1k එක් එක් අවස්තා වලදී ඔබේ පරිගනකයේ උශ්නත්වය වෙනස් වන අන්දම මේකෙන් බලාගන්න පුලුවන් පරිගනකය රත් වෙනවා වැඩි නම් එකට පිලියම් යොදන්නත් මෙක උපකර වෙයි

    coretemp.png

    http://www.alcpu.com/CoreTemp/CoreTemp32.zip
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔයාලගෙ computer 1kata ක්ඩ් 1ක් හරි pen drive 1ක් ගැහුවම එක ඔපන් කරගන්න My computer යන්න එපායේ දැන් එහෙම ඕන න මේ software 1ක දා ගත්තාම removable drives ගැහුව ගමන් ඒක open කරන්න short cut 1k ඉබේම හදලා දෙනවා

    deskdrive.png

    http://blueonionsoftware.com/download.aspx?filename=Downloads/DeskDrive.msi