~~~~Free මෘදුකාංග~~~~

Chanuka3949

Member
Jul 4, 2009
419
11
0
Delete karanna bari rename karanna bari files walata
Unlocker - http://download.cnet.com/Unlocker/3000-2248_4-10493998.html

IDM onima naaaaaa
Orbit Downloader - http://www.orbitdownloader.com/

Movies balana kattiyata
Gom Player - http://download.cnet.com/GOM-Media-...786.html?part=dl-GOMMediaP&subj=dl&tag=button

Virtual BD - ROM drivers - http://www.disc-tools.com/download/daemon

Free Antivirus hoyana kattiyata

Comodo - http://www.comodo.com/
CalmWin - http://www.clamwin.com/content/view/18/46/
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලොකෙ තියන හොදම media player collection 1ක් දාන්න හිතුනා මෙන්න එහෙනම්
    මට නම් ඉතින් හොදම මේක තමා

    Km player

    kmplayer2.jpg


    http://kmplayer.en.softonic.com/download
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බොහොම ස්තුති යාලුවා!!:D රෙප් දෙන්න වෙන්නෙ හෙටලූ. :(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    'blue screen of death' කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ මේක ආව කියන්නෙ පරිගනකයට කෙලවෙන්න ලංවෙලා මෙන්න මේ වෙලාවට මේ free software 1න් බලගන්න පුලුවන් 'blue screen of death' එන්න හේතු කොහොමද වැදගත් නේද
    bluescreenview.gif


    http://nirsoft.net/utils/bluescreenview.zip