free වීඩියෝ එඩිටර් එකක් ඕන

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ෆේස්බුක් එකෙයි යූටියුබ් එකෙයි වීඩියෝ වගයක් දාන්ඩ හිතන් ඉන්නව, වීඩියෝ ටික එඩිට් කරන්ඩ හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියන්ඩකො, මේ පොටෝ එකේ වගේ වීඩියෝ එකට ටොපික් එකක්, පොඩි පින්තූරයක්, වීඩියෝ එක ප්ලේ වෙද්දි සබ්ටයිටල් වගේ ටෙක්ස්ට් ටිකක් දාගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන,තව ඕඩියෝ ට්‍රැක් එකකට වෙන වීඩියෝ එකක්, පොටෝ එකක් දාලා වීඩියෝ එකක් හදාගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන..


    328010991_209636251471141_2229427610141678474_n.jpg