free සැටලයිට් ටිව්

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    free සැටලයිට් ට්ව් ලංකාවෙ චැනල්.බලන්ඩ ක්‍රමයක් නැද්ද බන් අර ඩයලොග් වගෙ




    Free satellite tv අරගත්තට පස්සෙ ආපහු ත්‍රෙඩ් එකක් දාන්ඩ ඈ .ගත්ත විදිහ දාලා
     
    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පුලුවන් වෙයි.මේ සයිට් එකේ තියනවා ලංකාවෙ free to air චැනල් ලිස්ට් එක
    https://www.lyngsat.com/freetv/Sri-Lanka.html

    ලෝකල් ඔක්කොම වගෙ තියෙන්නෙ.මේව free to air නෙමේ.මේ ටික විතරක් හරි free බලන්න පුලුවන්ද?
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අඩි 6 සී බෑන්ඩ් ඩිශ් දාලා කට්ටිය ඔරිජිනල් ෆීඩ් ගන්නව නෙද