free සැටලයිට් ටිව්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    pm me
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    බලන්න පුළුවන්. රු. 300 ක් විතර මාසෙකට යනව. Dialog tv ඔක්කොම free.
    මුලින් 3000 ක් දීල රිසීවර් එකක් ගන්න ඕන.
    රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිඤව නිසා මීට වැඩිය කියන්න බෑ.

    pm bro
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මචන් මට කියහන් digital tv tuning තියන TV වලට වෙනම රිසීවර් එකක් ගන්න ඕන ද ? ඩිස්ක් එක විතරක් සෙට් කරලා tune කරන්න බැරිද බන් :eek::eek:

    Tv Lanka ganna puluwan neda. normal batapola antena eken digital tuning thiyanawanam..