FREE 1 GB ( DIALOG)

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    ඩයලොග් 1 GB තාම ගත්තේ නැති අය මේ ට්‍රෙඩ් එකට හරි නැත්තම් PM එකක් හරි දාන්න ඔයාලගෙ නුම්බර් එක මම එතකොට ලින්ක් එක එවන්නම්. :yes: ඇප් එක දාගන්න තියෙන්නෙ ලින්ක් එකෙ තියන. 1GB ලැබෙනවා
    ඊට පස්සේ ඒ ඇප් එකෙන් ඔයා රු.200 ක් පෝන් එකට රීලෝඩ් කර ගත්තොත් තව 5GB ලැබෙනවා !! (100 tested)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ඒක උබේ රෙෆරල් ලින්ක් එකක්ද කියල හරියටම කියපන් හරිද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් එක ඇඩ් කරගනිල්ලා ඇප් එකට, data 5GB හම්බවෙනවා