sameera103

Active member
  • Feb 21, 2012
    360
    64
    28
    Aliexpress ගැජට් කලි ගන්න යට ලේසියෙන්ම 10$ හොයාගන්න පුළුවන් rakuten එකෙන්. කරන්න තියෙන්නේ ඔයාල මොනවහරි දෙයක් ගන්නවානම් rakuten එක හරහා ගන්න එක. 25$ වඩා බඩු ගත්තොත් rakuten එකෙන් 10$ දෙනවා. මේ දවස්වල අලි එකෙන් දෙන 20$ කුපන් 2 සෙට් කරගත්තනම් ලේසියෙන්ම 10$ ගන්න පුළුවන්. 11/15/2020 paypal එකට සල්ලි ගන්න පුළුවන්

    Annotation-2020-09-10-105238.png

    මම දවස් 2ට 56$ ගත්ත. ඔයාගේ Refferal link කෙනෙක් සෙට් උනොත් 25$ ලැබෙනවා. අලි එකෙන් ගන්න බඩු වලට 2.75% Cash Back එකක් දෙනවා

    කැමති අය මගේ Ref ලින්ක් එකෙන් සෙට් වෙන්න https://www.rakuten.com/r/CKCHAT4?eeid=28187
     
    • Like
    Reactions: D_Mad