Free $1000+ Ad Credits
ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි තමන් අලුතින් වෙබ්සයිට් එකක් ආරම්භ කරද්දී,
එහෙමත් නැත්නම් අලුත් Internet Business එකක් පටන් ගනිද්දී,
එහෙමත් නැත්නම් තමන්ගේ මොනාවාහරි product එකක්, service එකක් promote කරද්දී,
ඒකට අවශ්‍ය කරන මූලික ප්‍රචාරණ වියදම ආරම්භයක් විදියට දරන්න සමහර අයට අපහසු වෙන එක.
අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක මම නිර්මාණය කලේ.
අද මම පලකරන්නේ ඔයාලට ඔයාගේ අන්තර්ජාලය සම්බන්ධ වූ කුමන හෝ කාර්යයයකට අවශ්‍ය කරන Web Traffic එක ගෙන්වාගැනීමට
ඔයාට පාවිච්චි කරන්න පුලුවන් Ad Credits සීමා සහිත ප්‍රමාණයක්.
ඔයාලට පුලුවන් මේ Free Credit Entries පාවිච්චි කරලා ඒ ඒ Ad Platforms ඔයාගේ අවශ්‍යතාවය අනූව සකස් කරගෙන පාවිච්චි කරන්න.

මේ free ad credits විහිදෙනවා මෙන්න මේ පරාසයන් ඔස්සේ.
Google Ad words
Bing Ads
Face Book ( Mobile App Start-up Only )
Yahoo Ads
etc..
ඔයාලට පුලුවන් මේ free ad credits නිවැරදිව පාවිච්චි කරලා ඔයාගේ අන්තර්ජාල ව්‍යාපාර කටයුතු වලට අලුත් ජවයක් එක්ක ඉස්සරහට අරගෙන යන්න.
සාර්ථක මිනිහෙක් වෙන්න.!
ඒ වගේම free ad credits නිවැරදිව පාවිච්චි කරලා සාර්ථක වෙන අයට එතනින් එහාට ඒ ලබන අදායම් වලින් දිගටම Paid ads පාවිච්චි කරමින් යන්නත් පුලුවන් වේවි.
එහෙම වෙනවා හරියට මේ දෙන අවස්ථාව පාවිච්චි කලොත්.
කලමනාකාරනයයි වැදගත්ම දේ.
හොඳයි. මෙතන ඉඳන් ඔයාට පුලුවන් ඒකට ඇතුල් වෙන්න.
Free Google PPC Credits $75
LINK
Free Bing PPC Credits $100
LINK
Free Yahoo Ad Credits $50
LINK
Free Amazon Ad Credits $50
LINK
Free Perfect Audience Ad Credits $100
LINK
Free LinkedIn Ad Credits $50
LINK
Free Facebook Ad Credits ( Mobile App Start-up) $500 and + after $500 more..
LINK
මේ දේ දෙන්න එකම හේතුව තමයි ඔයාගේ අලුතින් පටන් ගන්න කාර්යය Lunch එකේදී අවශ්‍ය කරන මූලික ශක්තිය ආරම්භක පුද්ගලයකු විදියට ඔයාට ලබාදෙන්න අවශ්‍ය නිසා.
එතකොට ඔයා මේ ලබාදෙන අවස්ථාව නිවැරැදිව කලමනාකරනය කරගෙන පාවිච්චි කලොත් ඔයාට ඔයාගේ IM journey එකේ අනාගතය ශක්තිමත්ව ආරම්භ කරගන්න පුලුවන් වෙනවා.
ඒ වෙනුවෙන් මගේ මේ ත්‍රෙඩ් එක ඒකට පිටුවහලක් වෙනකොට ඒක මම ලබන අවංකම සතුට වේවි.
තවත් පුද්ගලයෙක් මම වගේම මේ ක්ෂේත්‍රයේ ඉහලටම එනවා දකින එක තරම් සතුටක් මට තවත් නැහැ.
එහෙම තවත් කෙනෙක්ට හරි යන්න කියල හිතන මට, මොක්කු මොන විදියට හිතුවත් වරදින්නේ නැහැ කියන එකත් මම හොඳින්ම දන්නවා.
ඒ මම මේ තාක් කල් ආවේ සහ ඉස්සරහට වැඩ කරගෙන යන්නේ මගේම ක්‍රමයකට නිසාවෙන්.

ඒ වගේම සමාවෙන්න ඕන අනිත් වැඩ ටික Up නොකර මේ අලුත් ත්‍රෙඩ් දාගෙන යන එකට.
ඒ අය ටිකක් ඉවසයි කියලා විශ්වාස කරනවා.
assignments 4ක්, project work 2ක් තියනවා ඉවරකරගන්න.
ඒ ඔක්කොම කරන අතරේ IM පැත්ත ගැන බලන්න ඕන.
ඉතින් ඉඩ ලැබෙන විදියට මේ forum එකේ වැඩත් ඉක්මනට ඉවර කරලා දාන්නම්.
මේ වෙද්දී IQ වලට Video එක හදන්න තියනවා.
ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් දෙකම type කරමින් ඉන්නවා ත්‍රෙඩ් වල අවසාන අදියර වෙනකල්ම.
ඔය ටික තමයි ඉතින් ඉතිරි වෙලා ඇත්තේ.
මේ දේවල් නිකන් දෙන කොට මේ දේවල් ගැන නොදන්න අයට වගේම දන්න අයට ප්‍රශ්න.
මේක Public Forum එකක් බවත්, IM forum එකක් නොවෙන බවත් මම තේරුම් අරගෙනයි මේ forum එකේ මට දෙන්න පුලුවන් දේ බෙදලා දුන්නේ මේ තාක් කල්.
අර එක member කෙනෙක් මගේ ත්‍රෙඩ් එකක කියලා තියනවා වගේ ලංකාවේ 1000කින් එක කෙනෙක් හරි මේක ප්‍රයෝජනයට ගන්නවානම් ඒ ඇති මට.
මේ දේ මෙහෙම දැම්මාට පස්සේ දාහක් ප්‍රශ්න සමහර අයට.
spoon feed කරන්න වෙනවා සෑහෙන්න.
ඒ ලංකාවේ හැටි.
කාලයත් එක්ක ඉස්සරහට යන්න ඕන.
එහෙම නැත්නම් අපි පරාද කරගෙන කාලය ඉස්සරහට යනවා.
තමන් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන තනියම හැමදෙයක්ම.
එතකොටයි මිනිස්සුන්ගේ මොලේ වර්ධනය වෙන්නේ, හැදෙන්නේ.
අලුත් දේවල් හිතන්න ඕන.
අලුත් දේවල් අත්හදා බලන්න ඕන.
සාර්ථකත්වය කියන වටින දේ ලඟට එනකල් ඉන්නේ නැතිව අපි සාර්ථකත්වය හොයාගෙන යන්න ඕන අපිට ගැලපෙන හරි මාවතක් තෝරගෙන.
එතකොට වරදින්නේ නැහැ කාටවත්ම.
බොහෝම ස්තූතියි හැමෝටම!