FREE ACCESS TO MY DEDICATED SERVER - FREE ACCESS TO MY DEDICATED SERVER - FREE ACCESS

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28
    මගේ dedicated server එකක් තියෙනවා. torrents එහෙම මම ඒකට බාල තමයි direct download කරගන්නේ. ඊට අමතරව තව එක එක downloads තියෙනවා. ඕක මම විතරයි use කරන්නේ. අපරාදේ bandwith එහෙම නිකන් ඉතුරු වෙන නිසා මම හිතුවා එළකිරි එකේ අයටත් අවශ්‍ය දේවල් තියේනම් download කරගන්න access දෙන්න. ෆිල්ම්ස්‌ පෝර්න් සොෆ්ට්වාරෙස් වගේ දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. 1TB නිසා ඉඩ මදි වෙද්දී අලුත් ඒවා downlaod කරද්දී පරණ ඒවා delete කරලා තමයි දාන්නේ.

    අවශ්‍ය අය ඉන්නවනම් server එකේ IP එක එවන්නම් PM එකක් දාන්න. Public දාන්න බැහැ attacks එහෙම කරන නිසා සමහර එවුන් :angry: ( එකපාරක් වෙන forum එකක දාල කෙලවගත්තා :yes: )

    PM දාද්දි මගේ මහන්සියට සැලකීමක් වශයෙන් rep එකකුත් දීලම දාන්න අමතක කරන්න එපා ;)

    තැන්ක්ස් !
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං දැනගැනීමට අහන්නේ. ඇයි ඔයවගේ purpose එකකට තියන server එකකට DDoS attack කරන්නේ? :confused:
     

    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    මචං දැනගැනීමට අහන්නේ. ඇයි ඔයවගේ purpose එකකට තියන server එකකට DDoS attack කරන්නේ? :confused:

    Danna bn :baffled: VNC port eke hamadaama anauthorized access log ekak waenawa :sorry: