Free Airtel ඩොන්ගල් එකක් කඩා ගන්න chance එකක්

Oct 8, 2012
174
9
0
SLIIT
Free Airtel ඩොන්ගල් එකක් කඩා ගන්න chance එකක්

Free Airtel ඩොන්ගල් එකක් කඩා ගන්න chance එකක්

220px-Bharti_Airtel_Limited_logo.svg.png
සහ 
main_logo.gif

අද  Facebook  එකේ exclusive offer එකක් දානවා කියල මගේ HNB යාලුවෙක් දැන් call කරල මට කිව්වා.:shocked::shocked:

www.facebook.com/HNBPLC කියල HNB Official Facebook site එක launch කරන නිසා Airtel එකත් එක්ක ඩොන්ගල් 10000:shocked: මුලින්ම site එකට එන අයට offer කරනවලු totally Free :rolleyes::rolleyes:Airtel එකෙන්.

එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න මේ site එකේ මම මේක දැම්මේ නැත්නම් මම එළකිරි අපායටම:no::no:යනනිසා මෙන්න මම කිව්වා :lol:

මම කොහොම හරි මුලින්ම මගේ එක වෙන්කර ගන්නවා. වඳින්නම් මට කෙලවන්න එපා....:no::no::no::no: මගේ පස්සෙන් එළකිරි වගේ වරෙව් 
:lol::lol::lol::lol::lol:
 
Aug 18, 2011
6,147
788
0
:P:P හුලංටෙල් කාරයෝ වැලේ වැල් නැතුව ඉන්නේ. ඒකයි බෑන්ක් අල්ලං ඔය ගොං ප්‍රමෝශන් එක කරන්නේ. මගේ HSBC කාඩ් එකේ බිල් එක, ස්නේල්මේල් නැතුව ඊ මේල් කරන්න වෙනස් කරනවා නම් මේ ඔෆර් එකම දෙනවා කියලා ආවා. :rofl::rofl::rolleyes::rolleyes:
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    බින්දු;16306086 said:
    :P:P හුලංටෙල් කාරයෝ වැලේ වැල් නැතුව ඉන්නේ. ඒකයි බෑන්ක් අල්ලං ඔය ගොං ප්‍රමෝශන් එක කරන්නේ. මගේ HSBC කාඩ් එකේ බිල් එක, ස්නේල්මේල් නැතුව ඊ මේල් කරන්න වෙනස් කරනවා නම් මේ ඔෆර් එකම දෙනවා කියලා ආවා. :rofl::rofl::rolleyes::rolleyes:

    ita passe Airtel ekata giyama kiyanawa unge wenama package ekak thiyenawa 2500kda koheda gewala ganna kiyala .. kohewath nikan denne na lu .. ka** h*ttala ban :angry::angry::angry::angry:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Meke thiyena widihata offers dekak,

    Palaweni offer eke Free Dongle ekak habai api data package ekak gana onna postpaid (mulin rs 1000)

    Deweni offer eka, Rs. 2750 ta Dongle ekai hema masema 4GB gane masa 6k.

    Deweni offer eka hemotama wage Palaweni offer eka nam api dinoth thama. :)