Free Airtel ඩොන්ගල් එකක් කඩා ගන්න chance එකක්

සහ
අද Facebook එකේ exclusive offer එකක් දානවා කියල මගේ HNB යාලුවෙක් දැන් call කරල මට කිව්වා.

www.facebook.com/HNBPLC කියල HNB Official Facebook site එක launch කරන නිසා Airtel එකත් එක්ක ඩොන්ගල් 10000
මුලින්ම site එකට එන අයට offer කරනවලු totally Free 
Airtel එකෙන්.
එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න මේ site එකේ මම මේක දැම්මේ නැත්නම් මම එළකිරි අපායටම
යනනිසා මෙන්න මම කිව්වා 
මම කොහොම හරි මුලින්ම මගේ එක වෙන්කර ගන්නවා. වඳින්නම් මට කෙලවන්න එපා....

මගේ පස්සෙන් එළකිරි වගේ වරෙව් 

Free Airtel ඩොන්ගල් එකක් කඩා ගන්න chance එකක්
අද Facebook එකේ exclusive offer එකක් දානවා කියල මගේ HNB යාලුවෙක් දැන් call කරල මට කිව්වා.

www.facebook.com/HNBPLC කියල HNB Official Facebook site එක launch කරන නිසා Airtel එකත් එක්ක ඩොන්ගල් 10000
මුලින්ම site එකට එන අයට offer කරනවලු totally Free 
Airtel එකෙන්.එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න මේ site එකේ මම මේක දැම්මේ නැත්නම් මම එළකිරි අපායටම