නොමිලයේ ඩේටා රිකවරි
මේ පොස්ට් ඒක දාන්නේ මේ ගැන නොදන්නා අයට පමණි.
ඔයාලගේ අතින් වැරදීමකින් හරි හිතල හරි ඩිලිට් කරගත්ත ඩේට නැවත ලබාගන්න පුළුවන් නොමිලේම දෙන සොෆ්ට්වෙයා එකක් තමයි
EaseUS® Data Recovery Wizard
කැමති අය මෙතනින්
DOWNLOAD
කරගන්න.
මේක නිෂ්පාදකයා විසින්ම ලබාදෙන එකක් නිසා key logger, Virus සම්බන්දව අනවශ්‍ය බියක් ඇති කර ගන්න උවමනා නැහැ
මේ සොෆ්ට්වෙයා එක මම භාවිතා කරනවා කිසිව අව්ලක් නැතිව.ඒ නිසා කැමති අය Download කරගන්න ඒ වගේම නිකම් යන්නේ නැතිව කොමන්ට් එකක් වත් දාල යන්න

Last edited: