free call සිහිනය 02 - Make free calls - Absolutely free

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    free call සිහිනය 02 - Make free calls - Absolutely free

    දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න

    මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

    http://evaphone.com

    ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

    උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

    PPP.png


    ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.


    ඉහත සඳහන් කල වෙබ් අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ සේවාව ලබා ගැනීමට අපිට කිසිදු මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි.

    මේ සයිට් එකෙන් බොහෝ රටවලට කෝල් කරන්න පුලුවන්.මම UK,AUSTRALIA කියන රටවල් වලට නම් කෝල් කරලා පරීක්ෂා කරා.එළකිරි වගේ වැඩ.බලන්නකෝ

    ඔන්න දැන් නෙට් එකෙන්ම කෝල් කරලා මල් කඩන්න පුලුවන්......:love::love::love::P:P:P



    http://hackingclz.blogspot.com/2010/02/slt.html...........මේ site එකෙන් ගත්තේ

    කොමෙන්ට් එකකුත් දාලම යන්න:P:P
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේකෙන් ලංකාවට කතාකරන්න පුලුවන් තත්පර ගානක කාලයක් විතරයි.