free call to sri lanka

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,430
    12,550
    113
    Ohio, USA

    මචන් කරන දෙයක් පරිස්සමින් කරපන්. දන්නවනේ අහු උනොත් දඬුකදේ ගහන්නෙ මුන්. හොර අයි.ඩී ගහන එක බයානක වැඩක් ඒකත් අරාබි රටකදී ගොඩක්ම බයානකයි..කරන දෙයක් පරිස්සමින්.