පී ආර් දෙන්නම් කිව්වේ
මොංගල් නංගි කෙනෙක් වත් ඉන්නවද , උබ බන්දල දීල ශේප් වෙන්න නේ හදන්නේ , පී ආර් වගේද ජීවිතේම කපෝති
Anika mata oya ielts ehema naha. Aththatama professional job onama naha. Hard work ok but need to get fair salary. Restaurant helper hari kamak naha. Karana wade wela giyath hariyata karala denna ona habai.
පී ආර් දෙන්නම් කිව්වේ
මොංගල් නංගි කෙනෙක් වත් ඉන්නවද , උබ බන්දල දීල ශේප් වෙන්න නේ හදන්නේ , පී ආර් වගේද ජීවිතේම කපෝති
Pines ගස් තමා කැලෑවල.මගේ මුලික උත්සාහය සාමාන්‍ය කෙනෙකුට මේ චාන්ස් එක දෙන්න. දොස්තරලා ඉන්ජිනියර්ස්ලා නර්ස්ලා වගේ අයට කොහොමත් ගන්න පුළුවන් PR. මම හදන්නේ එහෙම යන්න බැරි පොඩි මිනිහෙකුට චාන්ස් එකක් අරන් දෙන්න ජිවිතේ ගොඩදාගන්න. අම්මා වෙනුවෙන් කරන්නේ.. අපිත් සරණාගතයෝ හැටියට ආපු මිනිස්සු. තව කෙනෙකුට ජිවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්නයි ඕනා..

Joke ban kale math 

ජාති කුල ආගම් බලන්නේ නැහැ. හැබැයි ජාතිවාදී මත තියන මෙම්බර්ලා ඉල්ලන්න එපා. මම දන්නවනේ මේකේ පොස්ට් දාපු හැටියෙන් චරිතේ කොහොමද කියලා. තම්බි කිලර්ලා, දෙමෙල්ලු පන්නමු වගේ අදහස් තියන අය මෙහෙ එන්න ඕනා නැහැ. ගලබොඩ බණක් අහල ඔහෙම ඉන්න රාවණාට පුක දීගෙන.

ඔව්. මේක ලේසි දෙයක් නෙමෙයි.. හරියට පේපර්ස් හදන එක කාලයක් යන වැඩක්. අද කියලා හෙට කැනඩා යන්න බැහැ. සල්ලි මම වියදම් කරනවා. ඔයාලගෙන් ගන්නේ නැහැ. ගිහින් ඉන්න බැහැ කියලා ලංකාවට යන්න හදන්න එපා ගියාට පස්සේ. අපරාදයක්... පවුලේ අයව ගෙන්න ගන්න දගලලා වැඩේ එපා කරවන්නත් එපා. කාලයක් ගිහින් ඔයාලට පුළුවන් පවුලේ අයව ස්පොන්සර් කරගන්න. ඒවාට මගෙන් බාදාවක් නැහැ. ගොඩක් සිත රටක්. මේ කාලේ එහෙම හරිම සීතයි. ඒවාට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න ඕනා.

ඒ කථාව ඇත්ත හොද කෙනෙක්ව ගන්න ස්කයිප් ඉන්ටවීව් පාරක් දාලා, පොලිස් රිපෝට් එකක් එහෙම අරගෙන නැත්නම් මේ සර්ට තමයි අවුල. අද කාලේ හැටියට අපේ උන්ව ෂුවර් කරන්න අමාරුයි. වැඩේ කරගන්නකං විතරයි හැමදේම.

QS
MSc/ Bsc / Hnd
10 Yers UAE experience
මනුස්යෙකුට උදව්වක් කරලා සතුටු වෙන අය ඉන්නේ ලෝකෙන්ම අතලොස්සයි. නිකං The Equalizer ෆිල්ම් එකේ වගේ, මේක සැබවක් නම් ඇත්තටම සතුටුයි.

මනුස්යෙකුට උදව්වක් කරලා සතුටු වෙන අය ඉන්නේ ලෝකෙන්ම අතලොස්සයි. නිකං The Equalizer ෆිල්ම් එකේ වගේ, මේක සැබවක් නම් ඇත්තටම සතුටුයි.
මේක ටිකක් කාලය වැයවෙන වැඩක් මට. ඒ හැර ඇත්තම කිව්වොත් මට ලොකු මුදලක් යන වැඩක් නෙමෙයි.. පේපර්ස් හදන්න ටිකක් ඔෆීෂියල් වැඩ වලට කාලයක් යනවා. ඒක මිසක් මට ස්පොන්සර් එකක් දාන එක ලොකු වැඩක් නෙමෙයි. නෙක්ස්ට් ඉයර් මම වයිෆ්ට ස්පොන්සර් දානවා ලෝන්ග්ටයිම් ඒ ගමන්ම මේකත් කරන්න පුළුවන් ගෙදර වැඩට කියල. ලොකු වෘතිකයන් එපා කිව්වේ එකයි. එහෙම අයට ඕනා තරම් ක්‍රම තියනවනේ.. හැමදාම අපේ ගෙදර ඉන්න ඕනා නැහැ. එහෙම හිටියත් මගේ අවුලක් නැහැ. Am I eligible for this?![]()

උබ ලොකු දේවල් බලපොරොත්තු වෙන්නේ නැතිනම් ඔකේ.. මාසෙට ඩොලර් 2500ක් විතර හොයාගන්න පුළුවන්. කන්න විතරයි වියදම යන්නේ. ගෙදර යුටිටිලි බිල් ගෙවන්නත් එපා. එකත් මම කරනවා. උබට තියෙන්නේ ජොබ් එක කරගෙන ගේ බලාගෙන ඉන්න. ජොබ් හැටියට රෙස්ටුරන්ට්, පාකින් ඇසිස්ටන්ට්, සුපර් මාකට් වල, ගෑස් පම්ප් මිනි මාර්ට් වල වැඩ හොයලා දෙන්න පුළුවන්.