Free Canada PR for Elakiri member

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    උබ ලොකු දේවල් බලපොරොත්තු වෙන්නේ නැතිනම් ඔකේ.. මාසෙට ඩොලර් 2500ක් විතර හොයාගන්න පුළුවන්. කන්න විතරයි වියදම යන්නේ. ගෙදර යුටිටිලි බිල් ගෙවන්නත් එපා. එකත් මම කරනවා. උබට තියෙන්නේ ජොබ් එක කරගෙන ගේ බලාගෙන ඉන්න. ජොබ් හැටියට රෙස්ටුරන්ට්, පාකින් ඇසිස්ටන්ට්, සුපර් මාකට් වල, ගෑස් පම්ප් මිනි මාර්ට් වල වැඩ හොයලා දෙන්න පුළුවන්.

    Kamata keeyak withara yanawada per month?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Air ticket denawada?

    මම කිව්වනේ මේක අමම වෙනුවෙන් කරන්නේ කියලා.. ටිකට් එකේ ඉදන් කැනඩා පය තියනකන් ඔක්කොම කරලා දෙනවා. මට විශ්වාසවන්ත කෙනෙකුයි ඕනා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    මම කිව්වනේ මේක අමම වෙනුවෙන් කරන්නේ කියලා.. ටිකට් එකේ ඉදන් කැනඩා පය තියනකන් ඔක්කොම කරලා දෙනවා. මට විශ්වාසවන්ත කෙනෙකුයි ඕනා

    Mamath keewane bokkata bokka kiyala. My word is word
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ මේකේ ගොඩක් ආතල් දුන්නු එකෙක් හැබැයි උඹට ඕක කරන්න පුලුවන් ඇති කියලා මම හිතනවා අවන්කව කරනවානම් හොඳ වැඩක් උඹට ජය

    මේක ආතල් නෙමෙයි.. සිරා සින් එකක්..
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    How can we start? And what are the documents need to provide?

    මට සෙට් වෙන කෙනාගෙන් ඕනා කරන්නේ පාස්පෝර්ට් කොපි, බර්ත් සටිෆිකෙට්, වක්සිනේෂන් සර්ටිෆිකෙට්, පොලිස් රිපෝට්, ෆොරින් එම්ප්ලෝයිමන්ට් බියුරේ සර්ටිෆිකේෂන් ( ටු ලිව් ශ්‍රී ලංකා) ඉතුරු හරිය මම කරන්නම්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    මට සෙට් වෙන කෙනාගෙන් ඕනා කරන්නේ පාස්පෝර්ට් කොපි, බර්ත් සටිෆිකෙට්, වක්සිනේෂන් සර්ටිෆිකෙට්, පොලිස් රිපෝට්, ෆොරින් එම්ප්ලෝයිමන්ට් බියුරේ සර්ටිෆිකේෂන් ( ටු ලිව් ශ්‍රී ලංකා) ඉතුරු හරිය මම කරන්නම්.

    How should I call you boss? Reason want to know how should I deal with it.
     

    lional

    Member
    Dec 11, 2018
    5
    0
    0
    අනේ මෝඩයෝ අම්මව බලාගන්න නං ගෑනු කෙනෙක්ව ගනින්. කොල්ලන්ව අරගෙන ඊට පස්සේ ඔයාග් වයිෆ් එක්ක අනං මනං කරලා, ගෙදර සල්ලි උස්සලා අන්තිමට ඔයාගේ ජීවිතෙත් විනාසයි. වැඩිය ඕන නැහැ එකම ස්කෝලේ එකට හිටපු එකාට පිහියකින් ඇනපු එවුන් ඉන්න රටක් ඕයි මේක. මෝඩ වැඩ නම් කරන්න එපා. එහෙම කෙනෙක්ව ගන්න ඕනම නං ඔය ස්කයිප් කතන්දර වැඩක් නැහැ ඔහේට ලංකාවට එන්නම වෙනවා විශ්වාස කෙනෙක්ව හොයා ගන්න මම නං කියන්නේ මැදි වියේ කාන්තාවක් ගත්තනං හරි වැඩේට කොහොමත් එක්කෙනෙකුට නේ වේකන්සි තියෙනනෙ‍ෙ.

    මේක මේ වංචාවක් වත් මිනිස්සු අතරමං කරන්න සල්ලි ගන්නැහැ කියලා ගියට පස්සේ අනාත වෙලා් සරනාගත කදවුරු වල ඉන්න වෙලා වකුගඩු දෙක හොරෙන් ගලවගෙන ජීවිතේම කාලකන්නි වෙලා ආපහු එන්න වෙන සිද්ධියක් නෙවෙයි නම් හෛාදයි.
     

    lional

    Member
    Dec 11, 2018
    5
    0
    0
    මූ කරන්නේ බොරුවක් රැවටෙන්න එපා තමන්ට වාසයක් නැති දෙයක් කවුද කරන්නේ. පුතේ රට යනවනං ලංකාව වග කියන තැනකින් පලයල්ලා. මේ ලගදිත් කැනඩා යවන සීන් එකකින් මිනිස්සුනගේ සල්ලි ගරපු එකෙක් අහුවුනා ඌත් මෙහෙමයි කිව්වේ. සල්ලි එපා අරකයි මේකයි කියලා. මම නං කියන්නේ හරියට හොයලා බලන්නේ නැතුව රැවටෙන්න එපා. බියුරෝ එකෙන් අහපං විස්තර අනික මුගේ නම්බරයක් වත් පොටෝ එකක් වත් අපි දන්නේ නැහැ. අන්තිමට අපි තනි වෙන එක විතරයි. රැවටෙන්න එපා. ව්‍යාජ ඒජන්තවරු මුං.
     

    Roxianna

    Member
    Dec 14, 2018
    44
    3
    0
    ඔයාලා මෙයාට රැවටෙන්න එපා යහලුවනේ.. මෙයා මිට කලින් අසනීපයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. මේ හදන්නේ එයාගේ බ්ලඩ් ටයිප් එකට් ගැලපෙන කෙනෙක්ව කැනඩාවට එක්ක ගිහින් ඇගෙන් අයවැය ගලවගන්න වෙන්න ඇති.. රැවටෙන්න එපා මගේ යහලුවනේ මේවට.